එහෙම ත්රෙඩ්ස් නම් ඕන තරම් තියෙනවා..විගද්ධ සහස්‍ර බුද්ධි ජෙප්පන්ගේ මතවාදයේ විකාශය හොඳට පෙන්නන ත්රෙඩ්ස්
පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?
ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ
මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
යන්නේ කොහේද මල්ලේ පොල්
යන්නේ කොහේද මල්ලේ පොල් කියන් නැතුව
අහපුදේ ගැන විතරක් කථා කරපන්.
මම ඇහුවේ කේපී,කරුණා,පිල්ලෙයාන් කොටි නෙවේයි ද කියලා.
කොටි නෙවෙයි නම් ජාතික විරයෝද
මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
bump
mokda me MR ta kade yana aya ada neddaa

