ඔව් බන් දවසක් සුබ මොහොතින් කෙල්ලෙක් දාගන්න ගෙදරින් එලියට බැස්ස...තුන් සකරියක් ජන්න පොස්ටියගෙ බේබි එක දාගෙන ගියා...එදා කෙල්ල පන්ති ඇවිත් හිටියෙ නෑසිරාවටම බන්, බීබර් මූසලයගෙ මූන උදේ ටීවී එකේ දැකල මගෙ දවසම එකපාරක් මූසල වුනා![]()
ane manda ubalata uuwa waha wage..![]()

හහ් හහ් සිරාවටම මට ඇත්තටම හිතාගන්න බැහැ කෙල්ලො මෙච්චර ඌට
උඩ පනින්නේ ඇයි කියලා...... මේල් ශි lol![]()

ඔව් බන් දවසක් සුබ මොහොතින් කෙල්ලෙක් දාගන්න ගෙදරින් එලියට බැස්ස...තුන් සකරියක් ජන්න පොස්ටියගෙ බේබි එක දාගෙන ගියා...එදා කෙල්ල පන්ති ඇවිත් හිටියෙ නෑ

එද ඉතින් ජන්න පොස්ටියගෙ මෑනියන් දෑ මතක් වුනාඑදා - ගෙදරින් එලියට බහිනකොට හූනෙක් චික් චික් ගෑවොත් එය අසුභ පෙරනිමිත්තක්
අද - ගෙදරින් එලියට පහිනකොට ජස්ටින් බීබර්ගෙ සින්දුවක් රේඩියෝ එකේ , ස්වීප් කඩේක එහෙම ඇහුනොත් ඒද අසුභ පෙරනිමිත්තක්
![]()

haha Male Sheසිරාවටම බන්, බීබර් මූසලයගෙ මූන උදේ ටීවී එකේ දැකල මගෙ දවසම එකපාරක් මූසල වුනාමහ කාලකන්නි පොන්ටියෙක් බන් ඌ නං, බලපංකො හැටි විතරක් නිකන් ශී මේල් එකේ පිරිමි වර්ශන් එක වගේ මේල් ශී
![]()

ඔව් බන් දවසක් සුබ මොහොතින් කෙල්ලෙක් දාගන්න ගෙදරින් එලියට බැස්ස...තුන් සකරියක් ජන්න පොස්ටියගෙ බේබි එක දාගෙන ගියා...එදා කෙල්ල පන්ති ඇවිත් හිටියෙ නෑ
ubata wena ekak thibbema nadda ban daanna ?

ඔව් බන් දවසක් සුබ මොහොතින් කෙල්ලෙක් දාගන්න ගෙදරින් එලියට බැස්ස...තුන් සකරියක් ජන්න පොස්ටියගෙ බේබි එක දාගෙන ගියා...එදා කෙල්ල පන්ති ඇවිත් හිටියෙ නෑ
එද ඉතින් ජන්න පොස්ටියගෙ මෑනියන් දෑ මතක් වුනා![]()
![]()
ubata wena ekak thibbema nadda ban daanna ?
![]()
![]()
නෑනේ....![]()

එහෙනම් බලන්නෙ නැතුව ඉන්න තිබුනෙඅප්පොච්චියා අරකව කපල මරල දල තියෙන හැටි දැක්කම සර්වාන්ගේ සලිත වෙලා යනවා බන්![]()

kibula.......sry wenna ona thread eke wena dewal chat karata...monawa unath bump wenawane....
mata kawuru hari meka hoyala dennako...
![]()
Westside Story [2004]
meka game ge parana mixtape ekak. game ge discography ekata meka witharai adu... link ekak dennako..