2PAC_ලොව_සුපිරිම_rapper

eminemy2k

Junior member
  • Oct 12, 2007
    55
    4
    8
    Thanks bro.........really i do belv......................tupac is the best n greatset..no one won't ever take his shoes....dts da truth...
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    සිරාවටම බන්, බීබර් මූසලයගෙ මූන උදේ ටීවී එකේ දැකල මගෙ දවසම එකපාරක් මූසල වුනා :frown:
    ඔව් බන් දවසක් සුබ මොහොතින් කෙල්ලෙක් දාගන්න ගෙදරින් එලියට බැස්ස...තුන් සකරියක් ජන්න පොස්ටියගෙ බේබි එක දාගෙන ගියා...එදා කෙල්ල පන්ති ඇවිත් හිටියෙ නෑ
     
    :lol::lol::lol::lol::lol:

    ane manda ubalata uuwa waha wage.. :lol:

    පික්ශුද මචන්, වහ වගේ දේකට ඔය උනහපුලුවව සමානකරන්න බෑ :lol:

    හහ් හහ් සිරාවටම මට ඇත්තටම හිතාගන්න බැහැ කෙල්ලො මෙච්චර ඌට
    උඩ පනින්නේ ඇයි කියලා...... මේල් ශි lol:lol:

    මේකනෙ බන් කෙල්ලො දන්නව උන්ට ඒකිගෙන් කරදරයක් නෑ කියල, ඉතින් බීබර් එකක් එකගේ ලැග්ගත් කෙල්ලො ගොඩ :lol:
     
    ඔව් බන් දවසක් සුබ මොහොතින් කෙල්ලෙක් දාගන්න ගෙදරින් එලියට බැස්ස...තුන් සකරියක් ජන්න පොස්ටියගෙ බේබි එක දාගෙන ගියා...එදා කෙල්ල පන්ති ඇවිත් හිටියෙ නෑ

    එදා - ගෙදරින් එලියට බහිනකොට හූනෙක් චික් චික් ගෑවොත් එය අසුභ පෙරනිමිත්තක්
    අද - ගෙදරින් එලියට පහිනකොට ජස්ටින් බීබර්ගෙ සින්දුවක් රේඩියෝ එකේ , ස්වීප් කඩේක එහෙම ඇහුනොත් ඒද අසුභ පෙරනිමිත්තක්

    :lol::lol::lol:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    එදා - ගෙදරින් එලියට බහිනකොට හූනෙක් චික් චික් ගෑවොත් එය අසුභ පෙරනිමිත්තක්
    අද - ගෙදරින් එලියට පහිනකොට ජස්ටින් බීබර්ගෙ සින්දුවක් රේඩියෝ එකේ , ස්වීප් කඩේක එහෙම ඇහුනොත් ඒද අසුභ පෙරනිමිත්තක්

    :lol::lol::lol:
    එද ඉතින් ජන්න පොස්ටියගෙ මෑනියන් දෑ මතක් වුනා:(:(
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිරාවටම බන්, බීබර් මූසලයගෙ මූන උදේ ටීවී එකේ දැකල මගෙ දවසම එකපාරක් මූසල වුනා :frown: මහ කාලකන්නි පොන්ටියෙක් බන් ඌ නං, බලපංකො හැටි විතරක් නිකන් ශී මේල් එකේ පිරිමි වර්ශන් එක වගේ මේල් ශී :lol:
    haha Male She :lol: :lol: :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් බන් දවසක් සුබ මොහොතින් කෙල්ලෙක් දාගන්න ගෙදරින් එලියට බැස්ස...තුන් සකරියක් ජන්න පොස්ටියගෙ බේබි එක දාගෙන ගියා...එදා කෙල්ල පන්ති ඇවිත් හිටියෙ නෑ
    :lol: :lol: ubata wena ekak thibbema nadda ban daanna ? :P :P
     
    ඔව් බන් දවසක් සුබ මොහොතින් කෙල්ලෙක් දාගන්න ගෙදරින් එලියට බැස්ස...තුන් සකරියක් ජන්න පොස්ටියගෙ බේබි එක දාගෙන ගියා...එදා කෙල්ල පන්ති ඇවිත් හිටියෙ නෑ

    එද ඉතින් ජන්න පොස්ටියගෙ මෑනියන් දෑ මතක් වුනා:(:(

    :lol: :lol: ubata wena ekak thibbema nadda ban daanna ? :P :P

    නෑනේ....:angry::angry:

    :lol::lol::lol::lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අප්පොච්චියා අරකව කපල මරල දල තියෙන හැටි දැක්කම සර්වාන්ගේ සලිත වෙලා යනවා බන් :shocked::shocked:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    kibula.......sry wenna ona thread eke wena dewal chat karata...monawa unath bump wenawane....

    mata kawuru hari meka hoyala dennako...

    Game_Westside_Story.jpg

    Westside Story [2004]

    meka game ge parana mixtape ekak. game ge discography ekata meka witharai adu... link ekak dennako..

    මේ ගැන පොඩ්ඩක් බලන්නකෝ.