2TB USB ඒවා සැබෑද? | For Just Rs.2800

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    මම එකක් මිලදී ගැනීමට යනවා.

    ඇත්තටම 2tbද ? (Also, there 1tb,.. fo a low price than it)

    මෙන්න ලින්ක් එක - https://www.ebay.com/itm/2953497115...GBDP8D3Xfd43vTobbkDXp0UkE3|tkp:Bk9SR6KonZuzYQ

    එය වැඩ කරයිද?

    2TB USB 3.0 Flash Drive Memory Stick Pen High Speed U Disk Data Storage PC OTG
    ------ Post added on Jan 10, 2023 at 9:25 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,228
    99,963
    113
    ගොඩක් තියෙනවා. Top rated seller.
    8 sold in last 24 hours

    සමහර අය මාස 3 ක් පමණ භාවිතා කර ඇත (තවමත් භාවිතා කරයි)

    එය වැඩ කරයිද?
    ඇරගෙන බලන්න තමා වෙන්නේ මිතුර
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    ෆේක්
    ඕවයෙ පොඩි කැපැසිටි එකක් තියෙන්නෙ සයිස් එක විතරයි ලොකුවට පෙන්නන්නෙ සමහර විට 8GB වගේ කැපෑසිටි එකක් ඇති පොඩි ෆයිල් දානකල් වැඩ කරාවි ලොකු ෆයිල් දාපු ගමන් කරප්ට් වෙනවා

    ඇත්තටම 2TB ඒව තියනවා ඒව පට්ටම ගනන් Sandisk වල 512GB එකකුත් ඩොලර් 45ක් = රුපියල් 17000ක් වගේ වෙනවා.
    1TB එකක් ඩොලර් 130ක් විතර = රුපියල් 50000කට ආසන්න ගානක් වෙනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,131
    1
    100,863
    113
    34
    Kalutara
    ෆේක්
    ඕවයෙ පොඩි කැපැසිටි එකක් තියෙන්නෙ සයිස් එක විතරයි ලොකුවට පෙන්නන්නෙ සමහර විට 8GB වගේ කැපෑසිටි එකක් ඇති පොඩි ෆයිල් දානකල් වැඩ කරාවි ලොකු ෆයිල් දාපු ගමන් කරප්ට් වෙනවා

    ඇත්තටම 2TB ඒව තියනවා ඒව පට්ටම ගනන් Sandisk වල 512GB එකකුත් ඩොලර් 45ක් = රුපියල් 17000ක් වගේ වෙනවා.
    1TB එකක් ඩොලර් 130ක් විතර = රුපියල් 50000කට ආසන්න ගානක් වෙනවා
    කෝ ඔරිජිනල් එකක් පෙන්නපන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    කෝ ඔරිජිනල් එකක් පෙන්නපන්.
    මේ sandisk ඔෆීශියල් ස්ටෝ එක මෙතන 1TB වෙනකන් තියනවා
    https://www.amazon.com/stores/page/9C2ED2D2-40F8-4666-A6FC-AB235B7396C8

    Offical kingston DATA TRAVELER ULTIMATE GT 2TB, මේව ගන්න ශුවර් කරන්න පුලුවන් තැනක් නං දැකලා නැහැ
    https://www.kingston.com/datasheets/DTUGT_en.pdf
    රිවීවු https://www.pcmag.com/reviews/kingston-datatraveler-ultimate-gt
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    Kingston නම් ලංකාවේ agent ගාව 256gb වෙනක්න තියනවා කිව්වොත් ගෙන්වලා දෙයි
     
    • Like
    Reactions: Blogerwiki

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    Kingston නම් ලංකාවේ agent ගාව 256gb වෙනක්න තියනවා කිව්වොත් ගෙන්වලා දෙයි
    ඒ උනත් පෝටබල් SSD එකක් ගන්න එක හැම අතින්ම වාසියි
    පෙන් එකක් කියන්නෙ සයිස් එක පොඩි නිසා ස්පීඩ් එක අඩුයි සහ ඩැමේජ් වෙන්න තියන හැකියාව ගොඩක් වැඩී අනික ගානත් ගොඩක් වැඩියි
    පෝටබල් SSD එකක් ඊට වඩා ගොඩක් අඩුවට ගන්න පුලුවන්
    මම Samsung T7 Shield 1TB Portable SSD එක ගත්තෙ 39කට වගේ, තාම මග එනවා ඒක
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒ උනත් පෝටබල් SSD එකක් ගන්න එක හැම අතින්ම වාසියි
    පෙන් එකක් කියන්නෙ සයිස් එක පොඩි නිසා ස්පීඩ් එක අඩුයි සහ ඩැමේජ් වෙන්න තියන හැකියාව ගොඩක් වැඩී අනික ගානත් ගොඩක් වැඩියි
    පෝටබල් SSD එකක් ඊට වඩා ගොඩක් අඩුවට ගන්න පුලුවන්
    මම Samsung T7 Shield 1TB Portable SSD එක ගත්තෙ 39කට වගේ, තාම මග එනවා ඒක
    Ssd එක external hard එකට වඩා safe ද? Hard එකක් නම් අවුරුදු 10ක් වගේ නේ..
    උබ නේද අර black friday offers වලට ගත්තේ...?
     
    • Like
    Reactions: Blogerwiki

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    Ssd එක external hard එකට වඩා safe ද? Hard එකක් නම් අවුරුදු 10ක් වගේ නේ..
    උබ නේද අර black friday offers වලට ගත්තේ...?
    ඔවු black friday එකට ගත්තෙ
    roughly බැලවුම external ssd එකක් අවුරුදු 8-10 යූස් කරන්න පුලුවන්
    හැබැයි නිතර නිතර delete කරලා ෆයිල් දානවා නං ලයිෆ් ටයිම් එක අඩු වෙන්න පුලුවන්
    අනෙක් අතට hard එකක් බිම වැටුනොත් එහෙම ඩැමේජ් වෙන්න ලොකුම චාන්ස් එකක් තියනවා හැබැයි SSD එකක බිම වැටුන කියලා ලොකු රිස්ක් එකක් නැහැ
     
    • Like
    Reactions: scorpion MW

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මම එකක් මිලදී ගැනීමට යනවා.

    ඇත්තටම 2tbද ? (Also, there 1tb,.. fo a low price than it)

    මෙන්න ලින්ක් එක - https://www.ebay.com/itm/295349711550?hash=item44c436f2be:g:2DgAAOSwBUViYM-g&amdata=enc:AQAHAAAA4A5KHvEbYQfKZHXeJ0ivAnERskYz6p87CFOnZxxKLJBoIILGGFu87U/tDEDydSOMdc6/0TCKAVLSpnfgm9bZS8oc6F+UNuQJwgAd0r5KsG8LyXD0MSZMX/cH3+3c8FO+cDOsDhVuk3yOya2bXNSSpxtOCC28Ca/wG7nqtpizSu/uDvCIkOCoahHV4ifCy5KuMcfTFv8/zm0Oefb9BlT4TSnRaLoDob5wkB3SNCPT0lzHIZwZ5CvXscfIQ0ZEAFtgLI57ZdVWIfRM/rkTZuGBDP8D3Xfd43vTobbkDXp0UkE3|tkp:Bk9SR6KonZuzYQ

    එය වැඩ කරයිද?

    2TB USB 3.0 Flash Drive Memory Stick Pen High Speed U Disk Data Storage PC OTG
    ------ Post added on Jan 10, 2023 at 9:25 AM
    කෙටි කලක් ගතවූ පසු එය ක්‍රියා විරහිත වීමට ඉඩ ඇත. ඔබට වැදගත් නොමැති දත්ත පමනක් එහි ගබඩා කරනු. සමහරවිට දත්ත විකෘති වීමට හෝ, සම්පූර්නයෙන් මැකී යාමට ඉඩ ඇත
     
    • Like
    Reactions: Blogerwiki