2TB USB ඒවා සැබෑද? | For Just Rs.2800

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,302
    1
    16,904
    113
    −273.15°C
    මෙවැනි සමයක 2TB වැනි ඉහල ධාරිතාවයකින් යුක්ත USB සැණෙලි ධාවකයක් රු.2800 ක් වැනි මුදලකට මිලදී ගැනීම වඩා වාසිදායක තත්වයක් ලෙස මා දකිමි. තවද 2TB වැනි ඉහළ ධාරිතාවයක් 2800 ක් වැනි මුදලකට ලබාදීම පැසසුමට ලක් කල යුතු කරුණකි.

    ඔබේ වටිනා කාලයත් මුදලුත් ඉතුරු කර ගැනීමට අවශ්‍ය නම් වෙලදපොලේ ප්‍රකට සන්නාමයකට අයත් සැණෙලි ධාවකයක් මිලදී ගැනීමට වඟ බලාගත මැනවි.
     
    • Like
    Reactions: Blogerwiki