3ජි මොඩම් එකක් ගන්න ඕනේ

Juwanis_Baas

Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    3ජි මොඩම් එකක් ගන්න ඕනේ

    මට 3ජි මොඩම් එකක් ගන්න ඕනේ.. මොකක්ද හොද මොඩල් එක..? කට්ටියම කියන්න බලන්න.. මට හෙල්ප් එකක් දෙන්න.. :confused::confused::confused:
     

    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    :rolleyes: නැ ..මචන්... තියෙන්නෙ 2 ජි ෆොන් එකක්... ගෙදර කොම්පියුටරෙන් නෙට් යන්න් බැලුවෙ... ටෙලිකොම් ලයිනුත් නැ.... හුවාවි 200 E හෙව්වෙ තිබ්බෙ නැ බන්..වෙන මුකුත් මොඩල් එක නැද්ද?