3වීල් කිඹුලා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් අවුරුදු 3,4 කට කලින් ගංවතුර වෙලාවක කද්දුව පාරට වතුර දාලා තිබ්බා. අපි පාරෙ දනක් බැහැගෙන යද්දි මචන් අඩියක විතර කිඹුල් පැටියෙක් ආවා ඉස්සරහට. අපි ඌ අල්ලන්න හදනකොට එකෙක් පෙන්නුවා ගඟ පැත්තෙ මහ එකා ඉන්නවා බලාගෙන. මේකා සයිස්ම වගේ ඇති. අපි පණ කඩන් දිව්වා ගොඩට :growl::growl: :yes:

    :D:D:D
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබලට මතක ඇති අකුරැස්ස හරිය යටවුනා 2003 දී ගංවතුරට . එකත් නිල්වලා ගග පිටාර ගලලා ..... කොහොම හරි වතුර ටික ටික බහිනකොට කිඹුලෝ බර ගානක් හිටියා යකෝ ගස් උඩ ....

    එදා මම හිතාගත්තා ලංකාවෙන් වදවී ගියත් නිල්වලා ගගෙන් සෙට් එක වදවී යන්නේ නැති බව
     
    • Like
    Reactions: jodubaba

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගැට කිබුලෙක් නේද :shocked::shocked:... නිල්වලා ගගේ කොහොමත් කිඹුල්ලු ගොඩායි :eek::eek:
     

    waligamaya

    Well-known member
  • උබලට මතක ඇති අකුරැස්ස හරිය යටවුනා 2003 දී ගංවතුරට . එකත් නිල්වලා ගග පිටාර ගලලා ..... කොහොම හරි වතුර ටික ටික බහිනකොට කිඹුලෝ බර ගානක් හිටියා යකෝ ගස් උඩ ....

    එදා මම හිතාගත්තා ලංකාවෙන් වදවී ගියත් නිල්වලා ගගෙන් සෙට් එක වදවී යන්නේ නැති බව

    :baffled::P
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කිඹුලා ජාත්‍යන්තරයට

    පසුගිය දා මාතර නිල්වලා ගඟ ආසන්නයේ සිට හමු වූ දැවැන්ත කිඹුලා පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර තිබෙනවා.
    reuters පුවත් සේවය සහ dailymail මේ පිළිබඳව වාර්තා කර තිබුණා.
    ටොන් එකක් පමණ බර සහ අඩි 17 ක් දිග මෙම කිඹුලා මාතර වෙලේගොඩ ප්‍රදේශයෙන් හමු වූයේ ඉකුත් 07 වැනිදායි.
    පසුගිය මාස කිහිපය තුළදී ද මෙවැනි දැවැන්ත කිඹුලෙක් හමු වී ඇති බවද මෙම කිඹුල් විශේෂයේ උපරිම විශාලත්වය මෙය බවද වාර්තා වෙනවා.

    http://www.dailymail.co.uk/news/art...-flooded-canal-hunting-food.html?ito=embedded

    :lol: :lol: :lol: