බලාගනිල්ලා අපේ වරුගේ...........

දැන් අවුරුදු 3,4 කට කලින් ගංවතුර වෙලාවක කද්දුව පාරට වතුර දාලා තිබ්බා. අපි පාරෙ දනක් බැහැගෙන යද්දි මචන් අඩියක විතර කිඹුල් පැටියෙක් ආවා ඉස්සරහට. අපි ඌ අල්ලන්න හදනකොට එකෙක් පෙන්නුවා ගඟ පැත්තෙ මහ එකා ඉන්නවා බලාගෙන. මේකා සයිස්ම වගේ ඇති. අපි පණ කඩන් දිව්වා ගොඩට![]()
![]()



උබලට මතක ඇති අකුරැස්ස හරිය යටවුනා 2003 දී ගංවතුරට . එකත් නිල්වලා ගග පිටාර ගලලා ..... කොහොම හරි වතුර ටික ටික බහිනකොට කිඹුලෝ බර ගානක් හිටියා යකෝ ගස් උඩ ....
එදා මම හිතාගත්තා ලංකාවෙන් වදවී ගියත් නිල්වලා ගගෙන් සෙට් එක වදවී යන්නේ නැති බව



බලාගනිල්ලා අපේ වරුගේ...........
වරුගෙ එකාට තියෙන්නෙ කකුල් 3 නෙ ලොක්කා.![]()