අටුවා ටීකා ටිප්පිනි අවශය නැත
කැටයම් අවශය නැත
පස් මහ බැලුම් ඕනේ නැත
ජීවිතේ පළමු වතාවට මම පාරට බහිනවා
ඒ මේ ක්රමේ වෙනසක් දකින්න
පොඩි පටන් ගැන්මක් ලොකු අඩිතාලමක මුල් පියවර වේවි
ඔබ ගෙදර ඉන්නද කල්පනාව ?????
කැටයම් අවශය නැත
පස් මහ බැලුම් ඕනේ නැත
ජීවිතේ පළමු වතාවට මම පාරට බහිනවා
ඒ මේ ක්රමේ වෙනසක් දකින්න
පොඩි පටන් ගැන්මක් ලොකු අඩිතාලමක මුල් පියවර වේවි
ඔබ ගෙදර ඉන්නද කල්පනාව ?????