ඇයි බන් හැම නූලකම උබව පූක්ෂණය කරන උන්ව මෙන්ශන් කරන්නෙ
Gon pons digital screen dala karanneth baiyo hadanna mola sodanna eka. Mr. 10% da idea eka dunne? Salli 2kotiyak ahinsakainge badu walin wenda athi. Moda pons.උන්ට දෙන ත්‍රස්තවාදියෝ සමග සජබයියෝ
@hasithayad ගෑනිට බය එකා
@SLK_sri LTTE කාරයා
@u_make_me_sick_ දෙවැනි මනාපේ ගහපු එකා
@NATHA SRI JAYASEKARA දෙවැනි මනාපේ ගහපු එකා AKA @541100
@Smartm පචේ ගේ උපදේශකගේ උපදේශක
@RandomGuy Free Beer හිඟන පොන්නයා
@ElaBaba
@jhnnwp capacity එක ටිකක් අඩුයි
@dilann හොරෙන් හොරෙන් කඩේ යන කෙලින්ම චන්දෙ ගහන එකා
@Edward Kenway මහරාජට කඩේ යන එකා
@neyohk කලින් බයියෙක් දැන් සජබයියෙක් AKA @Sadun Buwa @Deleted @YelaWolf @dxx @ROCCO-X
@හෙළයෙක් ටිකක් බොළඳයි
![]()
ගිය අවුරුදු 4 එවුන් නිදියන් ඉදලා ද මේවා උන් හදලා දුන්නේ නැත්තේ ඇයි
මහා බැංකුව හොරා කපුවහම මොන ලිෆ්ට් ද
මහා බැංකුව හොරා කාපු එක කොහොම හරි හෝල්ඩ් කරලා නවත්තගත්තා. සිනිවලින් හොරාකාපු මිලියන 15 ගැන කියපන්කො බලන්න
@nicjosh83 thoge ammage redda ussala balapan mama gahapu poster eka athi
@SLK_sri Lankaenews kotiya.... Thrasthwadiyaa........Nandikadal Duka
ලොන්ඩරිවලත් අසූචි සුද්ද කරන්න ලොන්ඩරි කියිපයක් ලංකාවේ පිහිටි යුනෙශ්ම්කො කම්මිශන් කාම්ර්යාලේ ගම්වේසනම්යකින් පසුව සිම්හරාම්ජෙට කිම්සිම හාම්නියක් වෙම්ලා නෑ අම්නි ගාලා අඬනවා පේනවා. ඔව් බොහොම හොඳ පිළිතුරක්.
1. සම්පූර්ණ ඇත්ත..! ඒකට හේතුව සිංහරාජය කියන්නෙ සමස්ථ යුනෙස්කො ලෝක උරුමය නෙමේ. යුනෙස්කො ලෝක උරුමය කියන්නෙ 1988 දි ප්‍රකාශයට පත්වෙච්චි කොටස. තවත් විදිහකින් කිව්වොත් සිංහරාජය = යුනෙස්කො ලෝක උරුමය කියන සමීකරණය වැරදී. සිංරාජ රක්ශිතය කියන්නෙ ඊට වඩා සෑහෙන වපසරියක් තියෙන, ඊට පසුව කොටස් එක්කල රක්ශියක්. 1988 ට පස්සෙ ගැසට් කරපු කොටස් ඔය ලෝක උරුම කෑල්ලට යන්නෙ නෑ. ඉතින් අරුන් කියන කතාව හරි.. ලෝක උරුමෙ කැම්පෙම්නෙ නෑ හත්තිලව්වෙ. ඉතින් උන් බලලා කැපෙන්නෙ නෑ කියනවානන් කැපෙන්නෙ නෑ.
2. ලංකාවේ යුනෙස්කො කමිශන් සභාව කියන්නෙ අධ්‍යාපන අමාත්‍යංශයට අනුබද්ධිත,ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශෙ ඇතුලෙම තියෙන කාර්යාලයක්. ඔය මගුලට කැලයක් ගැන සමීක්ෂණයක යෙදෙන්න තරම් දැනුමක් තියෙන මානව සම්පත් නෑ. කොටින්ම ඔතන පරිසර විද්‍යාවට සම්බන්ධ එවුනුත් නෑ. ඉතින් උන් කැපෙන්නෙ නෑක් ගානවානන් ඒක එක්කො උන්ගෙ පැවැත්මට කැහීමක් (මොකෝ හත්තිලව්වෙ අධ්‍යාපන අමාත්‍යාංශේ සුවාධීන වුනොත් අපි මහණ වෙන්ඩෝන) එහෙම නැත්තන් උන්ට ඔය සමස්ථ ජෛව පද්ධතියම ගැන මෙලෝ හසරක් නොදැනීම.
ඉතින් උන් ටෙක්නිකලි කියලා තියෙන කතාව හරි.යුනෙස්කො ලෝක උරුමයට අයත් සිංහරාජෙ වැනසෙන්නෙ නෑ.
එෆ්බී එකට ලියපු එකා
Don Supz

Hamme yako...dan A kiyanne A nemeyi habayi B ...habayi A kiyanne B nam mehemaluda wenna one![]()