3% ජෙප්පන්ගේ බොරු

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    541100 541100 is offline
    Senior Member

    Last Activity: 11-17-2019 08:45 PM

    සිරාවටම උ චන්දෙන් පස්සේ ලොග් වෙලා නෑ :rofl::rofl::rofl::lol::lol::lol::lol:

    විදග්ධ පුක් ශෝධකත් චන්දෙන් පස්සේ අතුරැදන් වෙලා ඉන්නේ...
    මම සමනල ආර දාපු එකා....
    දැන් හිරිකොතේ රස්සාවත් නෑ කියලා තමයි ආරංචිය...

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    541100 541100 is offline
    Senior Member

    Last Activity: 11-17-2019 08:45 PM

    සිරාවටම උ චන්දෙන් පස්සේ ලොග් වෙලා නෑ :rofl::rofl::rofl::lol::lol::lol::lol:

    මොකුත් හෘදයාබාධ තත්ත්වයක්වත්ද...? ඌ ඒතරන් බොක්කෙන් පක්ෂෙ වෙනුවෙන් වැඩ කලේ... පව් අප්පා අහිංසක ජීවිතේ..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1575313640174.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාෆි බේරා ගැනීමෙන් පසුව ජෙප්පන් මේ දිනවල අලුත් මෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටිති.ඒ පිරිසිදු කල තාප්ප නැවත අපවිත්‍ර කිරීමේ මෙහෙයුමයි.

    :yes::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    තියෙන තුනත් නැති කරන්නද හදන්නේ මැට්ටෝ මේවා දාලා
     
    • Like
    Reactions: HKavinda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඩෝංං පත්තු වෙයං දෙයියෝ

    bump

    :lol::lol:

    මුට නම් මොලේ නෑ අම්මප....ප්‍රශ්නේ තේරෙන්නෙත් නෑ...උත්තර තේරෙන්නෙත් නෑ
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පව් අනාත ජීවිත​....

    හරියට කියපන් ජෙප්පොද වෝහාරික විගණන වාර්තාව හදලා තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    පොන්ස් ඔය මම අලවපු එක...දැන් ගිහින් හඳුන්නෙත්තිගෙන් අහපන් වොහරිකය හදන්න රනිල්ගෙන් උපදෙස් කියල කතාවක් කිව්වේ ඇයි කියල...මූ නම් ගොනෙක් අම්මප....ඔයිට වැඩිය තේරුම් කරන්න බෑ...නරි නාවනු නොලැබේ
     
    ජෙප්පොන්ට දැනුමක් නෑ කියල උබමනේ කියලා තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    හරියට කියපන් ජෙප්පොද වෝහාරික විගණන වාර්තාව හදලා තියෙන්නේ

    ජෙප්පොන්ට දැනුමක් නෑ කියල උබමනේ කියලා තියෙන්නේ

    අන්න මොලේට ගියා..දැන් කියපන් හඳුන්නේත්ති රනිල්ගෙන් උපදෙස් ගත්තේ මොකටද කියල ? ඌ කියන්නේ මම නෙමෙයි :lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අන්න මොලේට ගියා..දැන් කියපන් හඳුන්නේත්ති රනිල්ගෙන් උපදෙස් ගත්තේ මොකටද කියල ? ඌ කියන්නේ මම නෙමෙයි :lol::lol:

    හදුනා ඇවිත් උඹේ කනට කරලද කිව්වේ... උඹ බයියෝ කියන දේවල් නෙමේද දැන් විස්වාස කරන්නේ ජෙප්පෝ කියන දේවල්ද​...
    උඹට ජෙප්පෝ එක්ක මාර කන්ටෑක්ස්නෙ තියෙන්නේ... ඔය හදුනා කිව්වා කියන එකේ SOURCE දානවද තරහා නැතිව​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හදුනා ඇවිත් උඹේ කනට කරලද කිව්වේ... උඹ බයියෝ කියන දේවල් නෙමේද දැන් විස්වාස කරන්නේ ජෙප්පෝ කියන දේවල්ද​...
    උඹට ජෙප්පෝ එක්ක මාර කන්ටෑක්ස්නෙ තියෙන්නේ... ඔය හදුනා කිව්වා කියන එකේ SOURCE දානවද තරහා නැතිව​

    උඹනම් ගොන් තඩියෙක්...උඹම හොයාගනින්....නරි නාවල මට මහන්සියි....පැය ගණන් video බලල timestamp දෙන්න කැසිල්ලක් නෑ :eek: :lol::lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    උඹනම් ගොන් තඩියෙක්...උඹම හොයාගනින්....නරි නාවල මට මහන්සියි....පැය ගණන් video බලල timestamp දෙන්න කැසිල්ලක් නෑ :eek: :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol: හොයාගන්න අමාරුද ???
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    හදුනා ඇවිත් උඹේ කනට කරලද කිව්වේ... උඹ බයියෝ කියන දේවල් නෙමේද දැන් විස්වාස කරන්නේ ජෙප්පෝ කියන දේවල්ද​...
    උඹට ජෙප්පෝ එක්ක මාර කන්ටෑක්ස්නෙ තියෙන්නේ... ඔය හදුනා කිව්වා කියන එකේ SOURCE දානවද තරහා නැතිව​

    හොයාගන්න අමාරුද ???