JVP යනු UNP විසින් නිර්මාණය කරනලද්දක් බවට හැඟෙන්නේ මට විතරද? උවිඳු විජේවීර මොකක්දෝ හින්ට් එකක් දුන්නා, විජේවීර මහත්මිය දන්නා දෙයක් හෙලිකලොත් දේශපාලනය උඩි යටිකුරු වෙයි කියලා...JVP යේ භාවිතාව හා කරලියට පැමිණීමේ අවස්ථා ගැන හොඳින් බලන්න. මුන් තරම් දේශපාලන ගණිකාවන් පිරිසක් ලංකාවේ බිහිවී නැත.
කැස්ත්‍රෝ ලා, චේ ලා, සේතුං ලා හිටියා නම් ජෙප්පොන්ට අමුවෙන්ම උකේ ඇරලා තමා නවතින්නේ ........
![]()
බේතකට කලු නිකත් හොයා ගත්තා, ඒත් ජෙප්පෙක් හොයනව බන් නෑනේ හොයාගන්න
කැස්ත්‍රෝ ලා, චේ ලා, සේතුං ලා හිටියා නම් ජෙප්පොන්ට අමුවෙන්ම උකේ ඇරලා තමා නවතින්නේ ........
![]()
වෙලාවට බහියි මචන්...ආණ්ඩුව මොකක් හරි බුලක් කෙලියොත් රෙදි උස්සන් එයි...බලපන් කෝ නාථය මතුවෙන වෙලාව....
වෙලාවට බහියි මචන්...ආණ්ඩුව මොකක් හරි බුලක් කෙලියොත් රෙදි උස්සන් එයි...බලපන් කෝ නාථය මතුවෙන වෙලාව....

රටම භීතියට පත් වෙලා.. බේරගන්න මං එනවා..- නිහඬකම බිදිමින් සජිත්ගෙන් නිවේදනයක්..
නාථ අනාත වෙලා ඇත්තෙ
එනවා එනවා වෙලාවට එනවා...අන්න අර රෑට රෑට සතුටින්ද කියල බලන්න ගිය පොරත් එලියට ඇවිල්ල...
![]()
![]()
රටම භීතියට පත් වෙලා.. බේරගන්න මං එනවා..- නිහඬකම බිදිමින් සජිත්ගෙන් නිවේදනයක්..
![]()
![]()
Link එකක් තියනවද බන්.....පැරදුනාම ඔය විදිහට වැටෙන නායකයෙක් දැක්කමයි.....