3% දාර්ශනික විග්‍රහය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    3% දාර්ශනික විග්‍රහය

    77408485_2496044247318442_4047714635883741184_n.png
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    JVP යනු UNP විසින් නිර්මාණය කරනලද්දක් බවට හැඟෙන්නේ මට විතරද? උවිඳු විජේවීර මොකක්දෝ හින්ට් එකක් දුන්නා, විජේවීර මහත්මිය දන්නා දෙයක් හෙලිකලොත් දේශපාලනය උඩි යටිකුරු වෙයි කියලා...JVP යේ භාවිතාව හා කරලියට පැමිණීමේ අවස්ථා ගැන හොඳින් බලන්න. මුන් තරම් දේශපාලන ගණිකාවන් පිරිසක් ලංකාවේ බිහිවී නැත.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බේතකට කලු නිකත් හොයා ගත්තා, ඒත් ජෙප්පෙක් හොයනව බන් නෑනේ හොයාගන්න​
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කැස්ත්‍රෝ ලා, චේ ලා, සේතුං ලා හිටියා නම් ජෙප්පොන්ට අමුවෙන්ම උකේ ඇරලා තමා නවතින්නේ ........

    :lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP යනු UNP විසින් නිර්මාණය කරනලද්දක් බවට හැඟෙන්නේ මට විතරද? උවිඳු විජේවීර මොකක්දෝ හින්ට් එකක් දුන්නා, විජේවීර මහත්මිය දන්නා දෙයක් හෙලිකලොත් දේශපාලනය උඩි යටිකුරු වෙයි කියලා...JVP යේ භාවිතාව හා කරලියට පැමිණීමේ අවස්ථා ගැන හොඳින් බලන්න. මුන් තරම් දේශපාලන ගණිකාවන් පිරිසක් ලංකාවේ බිහිවී නැත.

    නැහැ බන්..උන්ගේ රැඩිකල් පක්කු ටික core එකේ බලය ඇල්ලුවා...මතක හැටියට 2006 වගේ කාලේ උනේ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බේතකට කලු නිකත් හොයා ගත්තා, ඒත් ජෙප්පෙක් හොයනව බන් නෑනේ හොයාගන්න​

    වෙලාවට බහියි මචන්...ආණ්ඩුව මොකක් හරි බුලක් කෙලියොත් රෙදි උස්සන් එයි...බලපන් කෝ නාථය මතුවෙන වෙලාව....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කැස්ත්‍රෝ ලා, චේ ලා, සේතුං ලා හිටියා නම් ජෙප්පොන්ට අමුවෙන්ම උකේ ඇරලා තමා නවතින්නේ ........

    :lol::lol::lol::lol:

    ජෙප්පෝ දැන් John Locke ලට කියල බලෙන් ඇරගන්නේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,362
    20,769
    113
    Panadura
    වෙලාවට බහියි මචන්...ආණ්ඩුව මොකක් හරි බුලක් කෙලියොත් රෙදි උස්සන් එයි...බලපන් කෝ නාථය මතුවෙන වෙලාව....

    නාථ අනාත වෙලා ඇත්තෙ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වෙලාවට බහියි මචන්...ආණ්ඩුව මොකක් හරි බුලක් කෙලියොත් රෙදි උස්සන් එයි...බලපන් කෝ නාථය මතුවෙන වෙලාව....

    එනවා එනවා වෙලාවට එනවා...අන්න අර රෑට රෑට සතුටින්ද කියල බලන්න ගිය පොරත් එලියට ඇවිල්ල...:rofl::rofl::rofl:

    :rofl: :rofl: :rofl: රටම භීතියට පත් වෙලා.. බේරගන්න මං එනවා..- නිහඬකම බිදිමින් සජිත්ගෙන් නිවේදනයක්..:rofl: :rofl: :rofl:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාථ අනාත වෙලා ඇත්තෙ

    JVP එකේ water Boys ල ටික කොහොමත් අනාථ වෙලා මේ දවස් වල..... ලොක්කෝ talks issue කරන්නේ නැති උනාම copy, paste කරන්න ඒවා හොයාගන්න බෑනේ බන්​
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එනවා එනවා වෙලාවට එනවා...අන්න අර රෑට රෑට සතුටින්ද කියල බලන්න ගිය පොරත් එලියට ඇවිල්ල...:rofl::rofl::rofl:

    :rofl: :rofl: :rofl: රටම භීතියට පත් වෙලා.. බේරගන්න මං එනවා..- නිහඬකම බිදිමින් සජිත්ගෙන් නිවේදනයක්..:rofl: :rofl: :rofl:

    Link එකක් තියනවද බන්.....පැරදුනාම ඔය විදිහට වැටෙන නායකයෙක් දැක්කමයි.....

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,362
    20,769
    113
    Panadura

    මොනවා උනත් ගූ එන් පී *න්නයො බලයට ආවා නම් දෙරණයි හිරු එකයි තිබ්බ තැනක්වත් හොයා ගන්න බැරි වෙනවා මොකද ඒ තරමටම මාධ්‍ය නිදහසක් ලබා දෙනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    :lol::lol:

    - දැන්වීමයි -
    “නිර්මාණශීලී නාට්‍ය රචකයින් හා අධ්‍යක්ෂකවරු උවමනාකර තිබේ.”
    විමසීම් :
    ස්විට්සර්ලන්ත තනාපති කාර්යාලය