3% wahal na.3% wage nam wenna epa... wahal kamen midena eka thama lokuma wenasa
3% wage nam wenna epa... wahal kamen midena eka thama lokuma wenasa

Mudalata athmaya pawala dena un inna lokeka, rupiyal 5000 ta oka pawala nodeida?
wahallu inne walaw kaarayo langa.walawkaarayo inne pohottuwe unp ye. sri lanka eke.3% wage nam wenna epa... wahal kamen midena eka thama lokuma wenasa
wahallu inne walaw kaarayo langa.walawkaarayo inne pohottuwe unp ye. sri lanka eke.
sri lanka ekai unp ekainam iwaray. pohottuwa iwarawechcha daata wahalluth iwaray.
දෑන් ඉන්නේ දේශපාලන වහල්ලු.. තමන්ගේ එකාව සුද්ධ කරන.. ඌ මොන පචේ කිව්වත් ඒක සාධාරණීකරනය කරන විශ්වාස කරන, විරුද්ධ මතයක් කවුරු හරි කිව්වොත් ඒ මිනිහාට බුරාගෙන පනින එවුන් තමා වහල්ලු.. ඔය කොයි පක්සෙත් එහෙම වහල්ලු ඉන්නවා.wahallu inne walaw kaarayo langa.walawkaarayo inne pohottuwe unp ye. sri lanka eke.
sri lanka ekai unp ekainam iwaray. pohottuwa iwarawechcha daata wahalluth iwaray.
jvp එකට චන්දෙ දෙන එකා මොකුත් වාසි බලාපොරොත්තු වෙන්නෙ නෑ .අනිත් එවුන් එහෙම නෙවෙය් චන්දෙ දෙන්නේ වාසි බලාගෙන මිසක් රටේ යහපත ගැන හිතල නෙවෙය් .දෑන් ඉන්නේ දේශපාලන වහල්ලු.. තමන්ගේ එකාව සුද්ධ කරන.. ඌ මොන පචේ කිව්වත් ඒක සාධාරණීකරනය කරන විශ්වාස කරන, විරුද්ධ මතයක් කවුරු හරි කිව්වොත් ඒ මිනිහාට බුරාගෙන පනින එවුන් තමා වහල්ලු.. ඔය කොයි පක්සෙත් එහෙම වහල්ලු ඉන්නවා.
අමු කාල්කන්නි, දැන් බලපන් හොඳ දෙයක් කරනවනම් උන් ඒක නෙමෙයිමේකත් කරන්න ඔක්නි කියනව. හැබැයි උන්ට එහෙම දැක්මක් තිබිලා නෑ. කරන එකාට කරන්න් හැටි නම් කියා දෙන්න එනවා.
කවද හරි උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයක දැකලා තියෙනවද රට දියුණු කරන විදිහක්...
හ්ම්බන්තොට වරාය හැදුවම් එකක් කිව්වා, ඒක විකුණපු උන් බලේට ගෙන්න මහන්සි උනා, වික්කට පස්සෙ තව් එකක් කිව්වා. උන් නම් රටට ශාපයක්....
සහෝදරයා විශිෂ්ඨ නිර්මාණයක්, කලාත්මක දේශපාල්න් කෝණයකින් බලන්න රසවිඳින්න පුළුවන්.
පම්ක තමා.. උන් සොක්‍රටීස් ලා .. පුතානෝට දෙවෙනි මනාපේ ගහපු සොක්‍රටීස් ලා..jvp එකට චන්දෙ දෙන එකා මොකුත් වාසි බලාපොරොත්තු වෙන්නෙ නෑ .අනිත් එවුන් එහෙම නෙවෙය් චන්දෙ දෙන්නේ වාසි බලාගෙන මිසක් රටේ යහපත ගැන හිතල නෙවෙය් .
ඔය කියලා තියෙන කතාව නම් ඈත්ත. ඒ වුනාට ඕක 3% ට අදාල නෑනේ. උන්ගේ මොල වෑඩ කරන්නේ පක්ෂෙන් කියන විදිහට විතරනේ.. උන් එක්ක මොන අරගලදඔව් කරන අරගලයක් තනියම කරගනිල්ල ඈ එකපාරක් කරා වගේ අරගල නං එපා