3% වගේ හිතන්න.

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,998
    27,620
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක පට්ට. :giggle:

    FB_IMG_1623558849227.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අමු කාල්කන්නි, දැන් බලපන් හොඳ දෙයක් කරනවනම් උන් ඒක නෙමෙයිමේකත් කරන්න ඔක්නි කියනව. හැබැයි උන්ට එහෙම දැක්මක් තිබිලා නෑ. කරන එකාට කරන්න් හැටි නම් කියා දෙන්න එනවා.
    කවද හරි උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයක දැකලා තියෙනවද රට දියුණු කරන විදිහක්...
    හ්ම්බන්තොට වරාය හැදුවම් එකක් කිව්වා, ඒක විකුණපු උන් බලේට ගෙන්න මහන්සි උනා, වික්කට පස්සෙ තව් එකක් කිව්වා. උන් නම් රටට ශාපයක්....
    සහෝදරයා විශිෂ්ඨ නිර්මාණයක්, කලාත්මක දේශපාල්න් කෝණයකින් බලන්න රසවිඳින්න පුළුවන්.
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    3% wage nam wenna epa... wahal kamen midena eka thama lokuma wenasa
    wahallu inne walaw kaarayo langa.walawkaarayo inne pohottuwe unp ye. sri lanka eke.
    sri lanka ekai unp ekainam iwaray. pohottuwa iwarawechcha daata wahalluth iwaray.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    wahallu inne walaw kaarayo langa.walawkaarayo inne pohottuwe unp ye. sri lanka eke.
    sri lanka ekai unp ekainam iwaray. pohottuwa iwarawechcha daata wahalluth iwaray.
    දෑන් ඉන්නේ දේශපාලන වහල්ලු.. තමන්ගේ එකාව සුද්ධ කරන.. ඌ මොන පචේ කිව්වත් ඒක සාධාරණීකරනය කරන විශ්වාස කරන, විරුද්ධ මතයක් කවුරු හරි කිව්වොත් ඒ මිනිහාට බුරාගෙන පනින එවුන් තමා වහල්ලු.. ඔය කොයි පක්සෙත් එහෙම වහල්ලු ඉන්නවා.
     
    • Like
    Reactions: zXcVx

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    දෑන් ඉන්නේ දේශපාලන වහල්ලු.. තමන්ගේ එකාව සුද්ධ කරන.. ඌ මොන පචේ කිව්වත් ඒක සාධාරණීකරනය කරන විශ්වාස කරන, විරුද්ධ මතයක් කවුරු හරි කිව්වොත් ඒ මිනිහාට බුරාගෙන පනින එවුන් තමා වහල්ලු.. ඔය කොයි පක්සෙත් එහෙම වහල්ලු ඉන්නවා.
    jvp එකට චන්දෙ දෙන එකා මොකුත් වාසි බලාපොරොත්තු වෙන්නෙ නෑ .අනිත් එවුන් එහෙම නෙවෙය් චන්දෙ දෙන්නේ වාසි බලාගෙන මිසක් රටේ යහපත ගැන හිතල නෙවෙය් .
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,998
    27,620
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අමු කාල්කන්නි, දැන් බලපන් හොඳ දෙයක් කරනවනම් උන් ඒක නෙමෙයිමේකත් කරන්න ඔක්නි කියනව. හැබැයි උන්ට එහෙම දැක්මක් තිබිලා නෑ. කරන එකාට කරන්න් හැටි නම් කියා දෙන්න එනවා.
    කවද හරි උන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයක දැකලා තියෙනවද රට දියුණු කරන විදිහක්...
    හ්ම්බන්තොට වරාය හැදුවම් එකක් කිව්වා, ඒක විකුණපු උන් බලේට ගෙන්න මහන්සි උනා, වික්කට පස්සෙ තව් එකක් කිව්වා. උන් නම් රටට ශාපයක්....
    සහෝදරයා විශිෂ්ඨ නිර්මාණයක්, කලාත්මක දේශපාල්න් කෝණයකින් බලන්න රසවිඳින්න පුළුවන්.

    2019 පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කලා
     
    • Like
    Reactions: incest_cult

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    jvp එකට චන්දෙ දෙන එකා මොකුත් වාසි බලාපොරොත්තු වෙන්නෙ නෑ .අනිත් එවුන් එහෙම නෙවෙය් චන්දෙ දෙන්නේ වාසි බලාගෙන මිසක් රටේ යහපත ගැන හිතල නෙවෙය් .
    පම්ක තමා.. උන් සොක්‍රටීස් ලා .. පුතානෝට දෙවෙනි මනාපේ ගහපු සොක්‍රටීස් ලා.. 😂 😂 😂 😂 😂 😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් කරන අරගලයක් තනියම කරගනිල්ල ඈ එකපාරක් කරා වගේ අරගල නං එපා
    ඔය කියලා තියෙන කතාව නම් ඈත්ත. ඒ වුනාට ඕක 3% ට අදාල නෑනේ. උන්ගේ මොල වෑඩ කරන්නේ පක්ෂෙන් කියන විදිහට විතරනේ.. උන් එක්ක මොන අරගලද
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,998
    27,620
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙච්චර ඇරල තියෙද්දීත් තව කඩේ යනවා කියන්නෙ මුන් නං මිනිස්සු වෙන්න බෑ.