හොද වැඩේ මේ මනුස්සය කියන එක අහල නිකන් හිටියනම් ඔහොම වෙන්නේ නෑ
vee_kurulla Well-known member Dec 14, 2009 2,965 3,615 113 Mar 15, 2023 #1 හොද වැඩේ මේ මනුස්සය කියන එක අහල නිකන් හිටියනම් ඔහොම වෙන්නේ නෑ Reactions: Xi Jinping
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Mar 15, 2023 #2 bump
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Mar 15, 2023 #3 ආණ්ඩුවේ හැමෝම දැන් "ජනතාව කඩාකප්පල් කරුවොන්ව ගහල එලවන්න ඕනේ" කියලා කියනවා නේද? මුන් ඊළගට උන්ගේ මැරයෝ දාලා ගස්සලා ජනතාව ගහලා එලෙව්වා කියලා කියන්න ස්ක්රිප්ට් එකක් හදන්නේ මට පෙන්නේ
ආණ්ඩුවේ හැමෝම දැන් "ජනතාව කඩාකප්පල් කරුවොන්ව ගහල එලවන්න ඕනේ" කියලා කියනවා නේද? මුන් ඊළගට උන්ගේ මැරයෝ දාලා ගස්සලා ජනතාව ගහලා එලෙව්වා කියලා කියන්න ස්ක්රිප්ට් එකක් හදන්නේ මට පෙන්නේ