3% වැටි වැටි දිව්වා නේද අද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113


    හොද වැඩේ මේ මනුස්සය කියන එක අහල නිකන් හිටියනම් ඔහොම වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: Xi Jinping

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ආණ්ඩුවේ හැමෝම දැන් "ජනතාව කඩාකප්පල් කරුවොන්ව ගහල එලවන්න ඕනේ" කියලා කියනවා නේද?

    මුන් ඊළගට උන්ගේ මැරයෝ දාලා ගස්සලා ජනතාව ගහලා එලෙව්වා කියලා කියන්න ස්ක්‍රිප්ට් එකක් හදන්නේ මට පෙන්නේ