3 වැනි ලෝකෙන් 1 වෙනි ලෝකෙට

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොරියාව එහෙම කරේ කොහොමද ?

    අපිව ගොඩක් පහල දාගන්න එපා ටිකයි කරගන්න තියෙන්නේ

    දකුණු ආසියාවේ පෝසත් රටවල්

    Last edited:
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආසියාවෙන්ම 2කට හිටපු ලංකාව දකුණු ආසියාවෙනුත් 2කට ඇද දැමූ අති ගරු හොරුන්ට කෘත ගුණ දක්වමු.

    ඔව් කතාව ඇත්ත

    නමුත්

    ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ
     
    • Like
    Reactions: nalin0001

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් කතාව ඇත්ත

    නමුත්

    ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ

    Kagenda rakaganne cheenagenda? Rajafucks la genda? 😂

    Ps : 3 වැනි ලෝකෙන් 1 වෙනි ලෝකෙට yanna puluwan thawa athma 7kin vitara. Ethakota 1 weni loke un wena planets wala. 😂😂
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මෙහෙම ගියොත් ඔය දෙකත් නැති වෙනවා .සිංහලු රට ගැන හිතෙන්නේ නෑනේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔක්කොම ඉවසන්න පුලුවන් මෙහ් අන්ත කුජීත රටවල් 10ක් අතරින් 2වෙනියට පොහොසත් රට උනා කියල ප්‍රෞඩ් ටු බී ශ්‍රිලංකන් කිය කිය හැමිනෙන්න හදන ගමේ ගොබ්බයො ටික තමා මට පෙන්නන්න බැරි.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔක්කොම ඉවසන්න පුලුවන් මෙහ් අන්ත කුජීත රටවල් 10ක් අතරින් 2වෙනියට පොහොසත් රට උනා කියල ප්‍රෞඩ් ටු බී ශ්‍රිලංකන් කිය කිය හැමිනෙන්න හදන ගමේ ගොබ්බයො ටික තමා මට පෙන්නන්න බැරි.
    Machan e rankings wela samahara ewa dakkada.. apita wada 2x palleha inne second eka...South east asia welata ape rata dammath 4,5 wage ganna puluwan...
    Apita udin inne singa malasia thailand wage ratawal..habai indonisian economy ekka e ratawal welatath harenna ba..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපි ඉන්දියාව ලඟ ඉන්නකල් මේක ගොඩදාන්න බෑ. දවස පුරා ඉන්දියන් ජරාවල් බලනවා. ඉන්දියන් දෙයියො අදහනවා. ඉගෙන ගන්නෙ නෑ. නීතියක් දන්නෙ නෑ. ඔක්කොම ඔය ජරා ඉන්දියාවෙන් ආපු ගති පැවතුම්. මිනිස්සු හැම එකාටම වැඳගෙන ඉන්නෙ. තනි තීරණයක් ගන්න බෑ. තර්ක ශක්නිය නෑ. කාලෙන් කාලෙට සාමිලා, තෙල් බේත් වෙද්දු, රහත් වෙච්ච අය, ජාතිය බේරගන්න හදන සාටක උට්ටලා ඇවිල්ල මුන්ව රවට්ටනවා. මුනුත් රැවටෙනවා. රැවටෙනව විතරක් නෙවෙයි කඩේ ගිහින් පුකත් දෙනවා.

    එකම විසදුම මේක ඔස්ට්‍රේලියාව පැත්තටවත් තල්ලු කරගන්න එක.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    අපි ඉන්දියාව ලඟ ඉන්නකල් මේක ගොඩදාන්න බෑ. දවස පුරා ඉන්දියන් ජරාවල් බලනවා. ඉන්දියන් දෙයියො අදහනවා. ඉගෙන ගන්නෙ නෑ. නීතියක් දන්නෙ නෑ. ඔක්කොම ඔය ජරා ඉන්දියාවෙන් ආපු ගති පැවතුම්. මිනිස්සු හැම එකාටම වැඳගෙන ඉන්නෙ. තනි තීරණයක් ගන්න බෑ. තර්ක ශක්නිය නෑ. කාලෙන් කාලෙට සාමිලා, තෙල් බේත් වෙද්දු, රහත් වෙච්ච අය, ජාතිය බේරගන්න හදන සාටක උට්ටලා ඇවිල්ල මුන්ව රවට්ටනවා. මුනුත් රැවටෙනවා. රැවටෙනව විතරක් නෙවෙයි කඩේ ගිහින් පුකත් දෙනවා.

    එකම විසදුම මේක ඔස්ට්‍රේලියාව පැත්තටවත් තල්ලු කරගන්න එක.

    Lol. Ussan gihin thiyapan.
     
    • Haha
    Reactions: hasithayad