3 විල් මාෆියාවට එරෙහිව.
3 විල් මාෆියාවට එරෙහිව..
කිපාරක් හදිස්ස්යට ඇවිල්ලා පරේ යන 3විල් එකකට අත දාලා උන් කියන අමන ගනන් වලට ගිහිල්ලා තියෙනවාද?/ පොදු තැනක ඉඳන් 3විල් පාක් එකක්ට ඇවිත් ගනන් අහලා අයේත් හැරිලා යන්න බැරි නිසා ගිහිල්ලා තියෙනවාද?
3විල් කාරයො කියන්නේ පඩත්තර ජාතියක්, උන්ගේන් වේන අසාධාරනය විරුද්දව වේමු.
මොනවා හරි අසාදාරනයක් වෙලා තියෙනවා නම් එ 3විල් පාක් එක තියෙන තැනයි 3විල් එකේ විස්තරයි අනිත් අයට දැනගන්න මෙකෙ දන්න. එත්කොට කවුරු හරි ඔය පාක් එකට හරි එ 3විල් එක හරි සෙට් වුනාම එ 3විල් එක නැතිව වේන එකක යන්න පුලුවන්. නැත්නම් වේන ක්රියා මර්ගයක් ගන්න පුලුවන්
මේක පටන් ගන්න හිතුවේ එල්කිරි සහොදරයේක්ට මහරගමදි සිද්දවුන දෙයක් නිසයි.
මෙ ත්රෙඩ් එක බලු විදියට මිනිස්සුන්ගේන් ගසාකන 3විල් කරයන්ට පමනයි. සමාජ හිතවාදි ලෙස සිටින 3විල් රියදුරනට අපගේ ප්රනාමය
http://www.elakiri.com/forum/showthread.php?t=1376386

Last edited: