3 විල් මාෆියාවට එරෙහිව.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මාෆියාවක්ම තමා..හැබැයි දැන් ටිකක් අඩූයි මිටර් සීන් එක නිසා..
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    හොඳයි මම කියාන්න යන්නේ මට සිද්ද උන අසාධාරණයක් ගැන, සමහර විට ඔයාලටත් මෙමෙ අසාධාරණය සිදුවෙලා ඇති. ගොඩක් අයට මේ දේ පෙන්න නැහැ. මොකද 3 වීල් රියදුරන්ගේ තියන කපටි මොලය නිසා.

    වැඩි විස්ටර මොකටද. ඔන්න මම කියන්නම්. අපි ඉස්සර 3 වීල් වලට අස්ප ගණන දීල ගියේ. නමුත් අප සියලුදෙනාම සතුටු උනා Metered Taxi අවම. ඇත්තටම Metered Taxi හරිම සාධාරනයි. උදාහරණයක්‌ විදියට ගත්තම " Budget Taxi , Speed Taxi , Romaka Taxi , Home Taxi " හරිම සාධාරනයි. යන ගමන සැහැල්ලුවෙන් යන්න පුලුවන්.

    මේ වගේ Metered Taxi අවම 3 වීල් පාර්ක්‌ වල ඉන්න බුවාලට ලොකු බඩේ පහරක් වැදුන. මිනිස්සු පොරවල්ගේ 3 වීල් වල යන්න නැහැ. මොකද පොරවල් අයකරන්න හරිම අසාදාරන ගණන් නිසා. ඊට පස්සේ පාර්ක්‌ වල පොරවලුත් මීටර් හයිකරගෙන දුවන්න පටන් ගත්ත. අද නුගේගොඩ , කොහුවල දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය ,කොල්ලුපිටිය පැත්තට ගියොත් මීටර් 3 වීල් පිරිලා.

    නමුත් දැන් වෙන ප්‍රශ්නයක් උද්ගත වෙලා. මම දවසක් කොහුවලින් නැග්ග 3 වීල් එකකට ගෙදර යන්න. අම්බෝ ඒ යකා දෙවෙනි කිලෝමීටර් එකට රුපියන් 60 අයකරනවා. සාමාන්යෙන් Taxi company අයකරන්න රුපියල් 32.50 - රුපියල් 35.00 අතර මුදලක්. මුන් අපි නගින්න කලින් මීටරේ ඔන් කරනවා. සාමාන්යෙන් මීටරේ වම පැත්තේ සදහන් වෙනවා 2 වෙනි කිලෝමීටරයට අයකරන මුදල. නමුත් මීටරේ ඔන් කලට පස්සේ එක මැකිලා යනවා.

    මට තියන ප්‍රශ්නේ අයි රජයෙන් මේවට විරුද්දව ක්‍රියා මාර්ග ගන්න නැත්ත කියන එක. ස්ථාවර මිලක් තමයි අයකල යුත්තේ. අනෙක මීටර් හයි කරන company උන්කියන ගානට හදල දෙනවා. රජයෙන් නීතියක් පනවන්න ඕන මීටර් company වලටත් කියන කියන ගණන වලට හදල දෙන්න නැතුව. ඉතින් බොහෝ දෙනෙක් ගණන් බලන්න නැතුව වැඩිපුර මුදලක් ගෙවල යනවා.

    මීට පස්සේ උබලත් Metered Taxi එකකට නගිනවානම් දෙවෙනි කිලෝකීටරයට කීයක්‌ අයකරනවද කියල අහල දන ගන්න . රුපියල් 35 ට අඩුනම් නගන්න.

    අනෙක නිතරම ගමනක් යනවනම් කෝල් කරලා Taxi company එකකින් 3 වීල් එකක් ගෙනත් ගන්න.
    Budget Taxi , Speed Taxi , Romaka Taxi , Home Taxi මේගොල්ලන්ගේ ගණන හරිම සාධාරනයි. යන ගමනත් ආරක්‍ෂිතයි. ගැහැණු ළමයෙකුට උනත තනියෙන් යන්න පුළුවන්.



    :yes: :yes:
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    සිරාවට ඈත්ත මචන්.ඔය හු***ලා traffic එකේදීත් අස්සෙන් රින්ගන්නමයී බලන්නේ. හෑබෑයී හොද 3weel අයීයලත් ඉන්නවා. :yes::yes::yes:
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Good idea !!!!!!!!!

    ela ela

    මමත් කාලෙක ඉදන් හිතපු දෙයක් තමයි online පාරිභෝගික සංගමයක් හදන එක

    මොකද කියන්නේ ??

    Unity Plaza Laptop cheating …කේස් එකේදිත් අපිට එහෙම අව්ශ්‍යතාවයක් දැනුන නේද?

    නෙත් ඉන්නව මේ වගේ දෙවල් වලට උදව් කරන්න

    Good idea !!!!!!!!!
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    පොඩි නිසයි දග


    Confused.gif
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    උබට මම පුංචි දෙයක් කියන්නම් උබ ඒදේට එකග නම් මේ පොස්ට් එක මකපන්. නැත්නම් උබට ඕන දෙයක් කරගනින්.
    පාරකදි අනතුරක් උනම..ලේ පෙරෙන, පණ අදින හැප්පිච්ච එකාව නොමිලේම හොස්පිටල් අරන් යන්නෙ කවුද?
    මහ මගදි කරදරයක් උනාම මුලින්ම අපේ උදව්වට එන්නෙ කවුද?

    හිතට වදින විදියට ටයිප් කරන්න වෙලාවක් නෑ.
    :yes::yes:
     
    Mar 29, 2012
    410
    26
    0
    නාවල නිහාල්;12461899 said:
    කට්ටිය මොකද කියන්නේ?









    mama three wheel wala yanne naha, habai umba kiyana nisa, mama unge angata wahane kapannan, paint eka hoora ganna balagena :lol:


    three wheelers walata, import tax wadi karapu ekata nan, Marata thank you kiyanna one :yes:. 1977 open economy eka nisa, lankawata wechcha mahama maha hathikarayak thamai okun :angry: balapan, okkoma thuttu deke aprada karayo, kudu karayone oya three wheel yard wala inne













    "The company is also facing problems from the rise in import duty in Sri Lanka. Bajaj Auto has decided to pass on the rise onto the customers, which is likely to impact sales. ".
    http://profit.ndtv.com/News/Article/record-two-wheeler-sales-drive-bajaj-auto-sales-up-9-per-cent-in-march-301176


     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    නාවල නිහාල්;12307375 said:
    මෙ ත්‍රෙඩ් එක බලු විදියට මිනිස්සුන්ගේන් ගසාකන 3විල් කරයන්ට පමනයි. සමාජ හිතවාදි ලෙස සිටින 3විල් රියදුරනට අපගේ ප්‍රනාමය

    wineetha,elakiri 3w riyaduranta apage hadabethi pranamaya
    6a0120a51d52b4970b01310fce78e1970c-800wi
     
    Mar 29, 2012
    410
    26
    0
    wineetha,elakiri 3w riyaduranta apage hadabethi pranamaya





    anna wade, elakiri eke three wheel elawana ewun, "elakiri.com" kiyala issaraha widuruwe, sticker ekak gahan giya nan hari. thawa unge, contact numbers uth methana danna. ewata nagina, elakiri samajikayanta, 50% discount :D

    mama oya illimama, Urajdrlk ta suggest kara, uta bus thiyena nisa :yes:. u nodakka wage hitiya :lol:
     
  • Jan 21, 2012
    1,752
    348
    83


    mama three wheel wala yanne naha, habai umba kiyana nisa, mama unge angata wahane kapannan, paint eka hoora ganna balagena :lol:


    three wheelers walata, import tax wadi karapu ekata nan, Marata thank you kiyanna one :yes:. 1977 open economy eka nisa, lankawata wechcha mahama maha hathikarayak thamai okun :angry: balapan, okkoma thuttu deke aprada karayo, kudu karayone oya three wheel yard wala inne













    "The company is also facing problems from the rise in import duty in Sri Lanka. Bajaj Auto has decided to pass on the rise onto the customers, which is likely to impact sales. ".
    http://profit.ndtv.com/News/Article...ajaj-auto-sales-up-9-per-cent-in-march-301176




    ඇත්ත එ වුනාට පන්ගුවක් අය මේ අතරින් හොඳයි ඉන්දියන් කරයොන්ට නම් ඔක වුන එක ලොකු දේයක්. දැන්වත් 3විල් ලංකවේ හදන්න පටන් ගත්ත නම් හරි
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් ඔය ත්‍රි විල් කාරයෝ හිතන ඉන්නේ වුන තම මේ ලෝකේ තියන ලොකු වැදගත්ම රස්සාව කරන්නේ කියල..වුන තම මාර්ග නීති ඔක්කොම දන්නේ...වුන තම සමාජයේ ඉන්න වැඩම කාරයෝ..වුන තරම් වෙන එකෙක් නැ... වුන්ට රටම හොල්ලන්න පුළුවන් අන්න එහෙමයි ඒ සක්කිලින්ගේ කතාව...වුන මචන් පෙට්‍රල් ගණන ගියාම වුගේ ගණන නග්ගනවා ඒවා අඩු උනවම බස්සන්නේ නැ.. මහා එපාම කරපු පදත්තර ජාතියක්..ඔකුං ඉස තම වෙන හැම අනතුරක් වගේම වෙන්නේ..ඔකුං එහෙං මෙහෙන් අස්සෙන් මුල්ලෙන්දල යනවා පිටිපස්සෙන් එන එක වෙන එකෙක්ව හප්පනවා වූ මැරෙනවා මුන් යනවා... මහා ගොඩේ හැත්ත බන්.... වැඩක්ම නැ... සක්කිලි හැත්ත..
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    මචන් පෙට්‍රල් ගණන ගියාම වුගේ ගණන නග්ගනවා ඒවා අඩු උනවම බස්සන්නේ නැ..

    mamanum ahala naha පෙට්‍රල් අඩු wechcha dawasak lankawe