3 වීල් මාර්ග නීති අත්පොත

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    apo..mata maha maga apalayak wage oya 3wheel kaarayo.. mage wahane hoorana tharamak hiiruwe okun thamayi... unta hari haman adyaapanayak nethi nisa thamai oya rassaawa karanne... paare inna minissu thamai ithin wandhi gewanne.. hoda 3wheel kaarayo hoyala unwa witharak thiyala anith ewunwa yawanna ona hadata :angry:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    23.
    මේ අත් පොත එක අතකින් අල්ලාගෙන, අනික් අතින් පිටු පෙරලමින්,
    අනික් අතින් රිය පදවාගෙන යාමට හැකිනම් එය ඔබ නියම 3 වීල් රියදුරෙකු සතු ගුණාංග පෙන්වන්නෙකු වනු ඇත.:yes::yes::shocked:

    rep+7
     
    • Like
    Reactions: NUWAN BUWA

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මේ නීතී පොතේ තියෙන ඒවා බයික් වලින් ඉගිල්ලෙන්න හදන අයටත් වලංගු ඇතියි කියලා හිතෙනවා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    23.
    මේ අත් පොත එක අතකින් අල්ලාගෙන, අනික් අතින් පිටු පෙරලමින්,
    අනික් අතින් රිය පදවාගෙන යාමට හැකිනම් එය ඔබ නියම 3 වීල් රියදුරෙකු සතු ගුණාංග පෙන්වන්නෙකු වනු ඇත.:yes::yes::shocked:

    rep+7
    00020468.gif
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    රෝද tuna පදින අයට වගේම අනිත් මාර්ගයන් use කරන යටත් හිතන්න පුළුවන් දෙයක්
    good luck
     
    • Like
    Reactions: NUWAN BUWA

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ලංකාවේ ත්‍රීවීල් තහනම් කරනවා නම් ලොකු දෙයක්. පාරට වහනයක් දැම්මම ඔකුන්ගේ අම්මල මතක් කරනවට වැඩිය වැඩක් නැ. එකපාරක් කොළඹ තහනම් කරනව කිවුව, එකත් කලේ නැ.
     
    • Like
    Reactions: NUWAN BUWA

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    19..වන් වේ (one way)යන්නෙහි තේරුම දෙපැත්තටම වාහන ගමන් කල හැකි යන්නෙහි
    ලතින් භාසාවෙන් තේරුමයි.....

    :rofl::rofl::rofl: +7
     
    • Like
    Reactions: NUWAN BUWA

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ලංකාවේ ත්‍රීවීල් තහනම් කරනවා නම් ලොකු දෙයක්. පාරට වහනයක් දැම්මම ඔකුන්ගේ අම්මල මතක් කරනවට වැඩිය වැඩක් නැ. එකපාරක් කොළඹ තහනම් කරනව කිවුව, එකත් කලේ නැ.

    ahama unot macan
    කි දෙනෙකුගේ රස්සා නැති වෙනවද
    පවුල් කියක් අනත වෙනවද
    හිතල බලන්න කො
    හැමෝම 3 wheel කාරයෝ වැරදි නෑ
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ahama unot macan
    කි දෙනෙකුගේ රස්සා නැති වෙනවද
    පවුල් කියක් අනත වෙනවද
    හිතල බලන්න කො
    හැමෝම 3 wheel කාරයෝ වැරදි නෑ
    හැමෝම එහෙම නැ තමයි. උන්ට වෙන හොද රස්සාවක් හොයාගන්න පුළුවන් නේ. තියන කම්මැලි කමට තමයි ඔයවගේ රස්සාවල් කරන්නේ.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    හැමෝම එහෙම නැ තමයි. උන්ට වෙන හොද රස්සාවක් හොයාගන්න පුළුවන් නේ. තියන කම්මැලි කමට තමයි ඔයවගේ රස්සාවල් කරන්නේ.

    ahama unahama gatta 3 විල් walata oyada gewanne
    ඕව ගන්නේ ලිසින් කරලා paw e minissu
    ahama kawadawat karanna na anduwa
    akay atta
    3විල් karayot ona wena welawal awama terey hadissiyakata