3 වීල් මාර්ග නීති අත්පොත

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අඩෝ තීවිල් කාරයෝ කියන්න එපා මල පනිනව හොදේ තීවිල් මහත්වරැ කියන්න. අපිත් කරන්නේ සේවයක් නේ .. අපිත් තීවිල් එලවනවා.. බස් ස්ටක් වෙලාවට බයික් එකේ පැච් එකක් ගිය වෙලාවට අඩු ගානකට සැපට වාඩි වෙලා ඉක්මනට යන්න ඕනේ තැනට යන්න පුලුවන් අපිට විතරයි... හරිද...



    පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න
    පුංචි කමට දග කරාට එපා බණින්න


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ තීවිල් කාරයෝ කියන්න එපා මල පනිනව හොදේ තීවිල් මහත්වරැ කියන්න. අපිත් කරන්නේ සේවයක් නේ .. අපිත් තීවිල් එලවනවා.. බස් ස්ටක් වෙලාවට බයික් එකේ පැච් එකක් ගිය වෙලාවට අඩු ගානකට සැපට වාඩි වෙලා ඉක්මනට යන්න ඕනේ තැනට යන්න පුලුවන් අපිට විතරයි... හරිද...



    පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න
    පුංචි කමට දග කරාට එපා බණින්න


    :yes::yes::yes::yes::love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    hama ekama oya vage naha ban. godak velavata trevil ela vanne duppath minissu thamayi. eth habayi trevil kiyanne maha kallalanni rassavak
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    ජන්තු අයියා;13911850 said:
    හැම ත්‍රීරෝද රථ රියදුරෙක්ටම ඔය චෝදනාව කරන්න බෑ හැබැයි..මොකද මම දැකල තියෙනවා බොහොම හොදට මාර්ග නීති පිළිපදින රීරෝද රථ රියදුරන්.උගත් කම නැති උනාම ඕව තමයි කරන්න වෙන රස්සා.ඒත් මෙහෙමත් දෙයක් තියෙනවා..බොහොම උගත් මහත්තරුත් පාරේ තමන්ට ඕන විදියට හරක් වගේ යනවා මම දැකල තියෙනවා ටයි පොල්ලත් දාගෙනම..මම හිතන්නේ ඔතන උගත් කමට වඩා බලපාන්නේ තමන්ගේ ගතිය..

    :yes::yes::yes::yes: agree! :yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    7067128.gif
    පට්ට බං