3.5 Headset for Mobile

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ගන්න ගන්න හැම මගුලම මාසයක් විතර යද්දි එක කනක් ඇහෙන්නෙ නැතුව යනව මචංලා.. නැද්ද හොඳ එකක් මොකක්හරි කමක් නෑ ටික දවසක් පාවිච්චි කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: CloudX64

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඕවා කොයිකත් ඔහොම තමයි බං. ගොඩක් ලොකුවට වියදම් කරල ඔය පොඩි දේවල් ගන්න එපා. ලොකු අවශ්‍යතාවයක් නැතිනම් සාමාන්‍ය එකක් ගනින්.. මම පාවිච්චි කරන්නේ Remax කියල එකක් (මං හිතන්නේ ඒකත් duplicate එකක් වෙන්න ඕන) . රුපියල් 900ක් වගේ උනේ. වැඩ ටික කරගන්න shape. PC / mobile දෙකටම වැඩ. අරගෙන නම් අවුරුද්දක් වගේ වෙනවා.. තව එකක් තියෙනවා නමක් ගමක් නෑ.. ඒක නම් 150යි.. අරගෙන මාස තුන හතරක් වෙනවා. අවුලක් නැහැ..
     
    • Like
    Reactions: Tharusha_peiris

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මම නම් කියන්නේ ගාණ ටිකක් වැඩි වුණත් (>5000/=) හොඳ brand එකකින් ගන්න. කනටත් හොඳයි, sound quality එකත් හොඳයි, කාලයක් පාවිච්චි කරන්නත් පුලුවන්.

    ඕනි calls වලටද music වලටද කියලත් හිතලා බලන්න. calls වලට විතරක් නම් phone එකත් එක්ක එන original එක හරි වෙන phone brand එකක එකක්හරි හොඳ වෙයි.

    මං Sony MDR-XB55AP එකක් ගත්තා අවු 3ට විතර කලින්. තවම හොඳට තියෙනවා, ගොඩක් වෙලා දාගෙන හිටියට කනට අමාරුත් නෑ, music වලටත් හොඳයි. 7000-8000/= වගේ. ඒ ගාණේ හැටියට වටිනාකමක් තියෙයි මට නම්.

    මීට වඩා හොඳ ගණන් අඩු වැඩි ඒවා දැන් ඇති. පාවිච්චි කරන අය කියයි
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඒකි කතා කරන්නෙ නෑ බන්

    කොළඹ රතු පල්ලිය ගාව phones accessories තොග විකුණන ලොකු building 2ka තුනක් තියෙනවා. ටයිටස් එකට මෙහා පැත්තේ. 150 යි අඩුම එක
    5ක් විතර ගන්න ඕනි හැබැයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    kvu

    Well-known member
  • Dec 15, 2009
    916
    904
    93
    Homagama
    මොනා උනත් පාවිච්චි කරන විදිය අනුව තමා...
    Budget එකට සෙට් වෙන හොඳ headset කියල තියෙන්නෙ...
    • JBL T110
    • Uiisii HM13
    Sound quality එක අතින් නියමයි. පරිස්සමෙන් පාවිච්චි කරන්න මොකක් ගත්තත්...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,006
    1
    100,602
    113
    33
    Kalutara
    කොළඹ රතු පල්ලිය ගාව phones accessories තොග විකුණන ලොකු building 2ka තුනක් තියෙනවා. ටයිටස් එකට මෙහා පැත්තේ. 150 යි අඩුම එක
    5ක් විතර ගන්න ඕනි හැබැයි.
    මම කිව්වෙ මගේ කන ගැන බන්. ඉයර්ෆෝන් එකේ කන ගැන නෙමෙයි.