3.5mm jack splitter

Myth

Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    3.5mm head phone jack splitter ekak ganna tiyenne koheda?

    Tab to > sound bar + subwoofer ekakata out denna oone

    *Tab doesn't support dual bluetooth
    *Sound bar support bluetooth
    * subwoofer doesn't have bluetooth
    * Both have 3.5mm input
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකට ගිහින් female socket එකයි male jack දෙකයි වයර්නුයි ගත්ත නන් diy
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔයා ඔය කරන්න යන වැඩෙන් මන් හිතන්නේ නන් ඔඩියෝ ඩ්‍රොප් එකක් ඒවි. හොඳ ම වැඩේ audio spliter circuit එකක් හදා ගන්න. ඒක හරහා device 2 ට දෙන්න.
     
    • Like
    Reactions: vgp