3.82 SGPA කේක් පාටි. තොපිට කොහෙන්ද මේවා? 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    මට පට්ට සතුටුයි ඕයි. හා හා පුරා කියල අ‍ායෙත් අලුතෙන් කැම්පස් ගිහින් 3 වැනි (නවත්තපු තැන ඉඳලා මුල සිට) සෙමෙස්ටර් එකේ 3.82 ක GPA එකක් අ‍ාවා. 😍 සමහරුන්ට නම් එ‍්කත් හෑල්ලු කරන්න පුළුවන් පාටයි. අවුලක් නෑ ඉතින් මට හිතට සතුටුයිනෙ.

    https://elakiri.com/threads/මම-deans-list-බොලව්-😍😍.2095678/

    ඉතින් එ‍් සතුට සමරන්නත් එක්ක කියලා ළඟ තියෙන බේකරියෙන් පොල් කේක් 500g ක් ගෙනාවා. (බටර් කේක් ගණන් වැඩියි. මේකත් කිලෝ එක රු. 550 ක්. 🙄)

    ඉටිපන්දම් නම් ගහලා නිව්වෙ නම් නෑ බොරු වැඩක් නිසා. දැන් කෑල්ලක් කපාගෙන කන්න යන්නෙ. සතුට බෙදා ගන්න කැමති හැමෝටම චියර්ස්.

    (උඹලට දෙන්න නම් විදිහක් නෑ. මම සීනි දාපු කෑමක් කන්නෙ සෑහෙන කාලෙකින්. ඉතින් සුමානයක්වත් තියාගෙන කෑල්ල කෑල්ල කන්න ඕන.)

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,935

    uni eke kellonta dila kapn
     
    • Like
    Reactions: IndrajithGamage

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    මට පට්ට සතුටුයි ඕයි. හා හා පුරා කියල අ‍ායෙත් අලුතෙන් කැම්පස් ගිහින් 3 වැනි (නවත්තපු තැන ඉඳලා මුල සිට) සෙමෙස්ටර් එකේ 3.82 ක GPA එකක් අ‍ාවා. 😍 සමහරුන්ට නම් එ‍්කත් හෑල්ලු කරන්න පුළුවන් පාටයි. අවුලක් නෑ ඉතින් මට හිතට සතුටුයිනෙ.

    https://elakiri.com/threads/මම-deans-list-බොලව්-😍😍.2095678/

    ඉතින් එ‍් සතුට සමරන්නත් එක්ක කියලා ළඟ තියෙන බේකරියෙන් පොල් කේක් 500g ක් ගෙනාවා. (බටර් කේක් ගණන් වැඩියි. මේකත් කිලෝ එක රු. 550 ක්. 🙄)

    ඉටිපන්දම් නම් ගහලා නිව්වෙ නම් නෑ බොරු වැඩක් නිසා. දැන් කෑල්ලක් කපාගෙන කන්න යන්නෙ. සතුට බෙදා ගන්න කැමති හැමෝටම චියර්ස්.

    (උඹලට දෙන්න නම් විදිහක් නෑ. මම සීනි දාපු කෑමක් කන්නෙ සෑහෙන කාලෙකින්. ඉතින් සුමානයක්වත් තියාගෙන කෑල්ල කෑල්ල කන්න ඕන.)

    LOL buy the frontpage of the weekend news papers, print some posters and banners and hang them in front of your house (if you have one) or may be along the roads you walk (cos you don't have money to go in a bus)

    Mona loss jiwithayakda ponnayo mey. 31k welaa deanlist giya kiyala haminenna. goo kaapan oita wada nambui
     
    • Haha
    Reactions: BanX

    Similar threads