~~<3 Aussie Love <3~~

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    හ්ම්ම් මාර කාලෙකට පස්සෙ පොඩි කවියක් ලියන්න හිතුණා.... මං මේක ලිව්වෙ මගෙ ආදරණීය :love: එක වෙනුවෙන්..... Australia ඇවිත් කරන්න හිතන් ඉන්න සමහර ඒවා තමයි මේකෙ තියෙන්නෙ.. ඉතින් බලල කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා...... :D:D

    scarletnightsydneyoperal.jpg


    Yarra ගං අද්දර අතිනත තදින් පටලවා....
    කලාවැවේ සුන්දර සීතල සිතින් මව මවා....
    Skydeck කුළුණට නැගලා ක්ෂිතිජය බලලා.....
    ඔසීලන්තයෙන් එනවා ආදරේ සිත දරා......

    Art Galleryයට එබිලා සිතුවම් නරඹා.....
    සීගිරියේ ලළනාවන් හා සමාන කරලා.....
    Ballarat ටවුමට පියඹා රත්තරන් අහුලලා.....
    ඔසීලන්තයෙන් එනවා ආදරේ සිත දරා......

    Crown එකට Ride එකක් ගොස් Faluda බීලා.....
    MC එකෙ වාගේ Window shopping ම කරලා.......
    ඊට පස්සෙ හොරෙන්ම වාගේ තොත්තුවකුත් දීලා.....
    ඔසීලන්තයෙන් එනවා ආදරේ සිත දරා......

    Sydney ගිහින් Opera House එකෙ ගායන බලලා.....
    ඒ විදිහට බෙරිහන් දීලා කෑකෝ ගහලා.....
    උගුරත් Upset වීලා අනෙ සමහන් බීලා......
    ඔසීලන්තයෙන් එනවා ආදරේ සිත දරා......


    :D:D
     
    Last edited:
    • Like
    Reactions: niki771