3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනිවා සුමියෝ උබ යනවා කියන්නේ නම් පට්ටම දුකක් තමා බන්...:(:(:(:(:(:(:(

    ගියාට ආයෙ එනවනෙ බං.:yes::yes:
    අපි තව අවුරුදු 10කින් යන ට්‍රිප් එකත් ප්ලෑන් කරලනෙ තියෙන්නෙ :cool::cool::cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහැ ඉතින් මම කියුවේ තරියා මගෙත් එක්ක ආව පලවෙනි එකනේ අනිත් උන් නම් දන්නවනේ..මහා වැස්සේ පොළොන්නරු ඉදලා හබරණට ගියා ගමන ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ

    ඒක තමා යෑම. ලොවෙත් ගියා යකෝ ඒ ටික නම්.. සුපිරි ආ...:cool:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ලොවෙත් පට්ට ට්‍රිප් එක බන් මේක නම්
    ආතල් කෝටියයි.


    නදියා උඹේ ඩ්‍රයිවින් ගැන අපි මොකට බයවෙන්න මචන්.
    ට්‍රිප් එක සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම ස්තුතියි
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගියාට ආයෙ එනවනෙ බං.:yes::yes:
    අපි තව අවුරුදු 10කින් යන ට්‍රිප් එකත් ප්ලෑන් කරලනෙ තියෙන්නෙ :cool::cool::cool:

    පැය බාගයයි වෑන් එකේ හිටියේ නැත්තේ. නිරීක්ශන, නිගමන ඔක්කොම ඉවර කරලා මුං ට්‍රිපත් ප්ලෑන් කරලා ඉවරයි... :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆටසිරි කස්ටිය ගිහිං ඇවිත් එහෙනං..... උඹලාට අන්තිම දවසේ විතරයි මම හිතන්නේ වැස්සෙන් චාටර් කන්න උනේ.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයෙ නම් අපිත් ඒකම තමා :rofl::rofl:
    චාමිකයා එනගමන් කියනවා නදියා පොඩි එකෙක් වෙලාලු :lol::lol:

    :rofl:
    ඉස්සරහා හෙන සංවාදේ. ඒක නෑහෙන්න මම පිටි පස්සේ අම්බානක කෑ ගහනවා...:rofl:
    නදියා කන්නාඩියෙන් මගේ මූණ බලනව... පට්ට බං... :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සියල්ලන්ටම බඩු එදා නම් :lol::lol::lol:

    බඩු කියන්නේ.... උඹයි මමයි පැන්න ගේට්ටුව හෙන උස එකක් බං....:dull:
    උදේ මම බැලුවා. පට්ට උසයි යකෝ ඒක...:rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබලත් එක්ක ගිය පලවෙනි ට්‍රිප් එක හ්ම්ම්ම් වෙනසක් නම් දැනුනේම නැ බෝතලේ ලග නිසා.
    වෙනදා වගේම චාමිකයා මගේ බෝතල් පාට්නර්. අයෙත් ලොවෙත නැ මඩකලපුවේ සහ බිබිලේ ගත්ත අතල් එක
    ට්‍රිප් එකෙන් උපුටාගැනීම අද හවසට දාන්න පුළුවන් වෙයි හුගක් වෙලාවට
    නදියා සහ සුමියා එක්ක බිබිලේ රැ වැස්සේ ගත්ත අතල් එක නම් මලාට අමතක වෙන්නේ නැ, තණමල් විල මල් වලට පින් සිද්ද වෙන්න එන ගමන් ගත්ත සුපිරිම ආතල් එකක්,
    තව කතා අවශ්‍ය නැ, ත්‍රෙඩ් එකෙන් ඉතුරු ටික කතා කරමු

    එහෙනම් බොහොම ස්තුති DJ ගමයා මේ ට්‍රිප් එකට එකතු කර ගැනීම පිලිබදව.

    එහෙනම් බබාට නමක් ත්‍රෙඩ් එකකුත් දාමු නේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අෆ්ෆටසිරි කස්ටිය ගිහිං ඇවිත් එහෙනං..... උඹලාට අන්තිම දවසේ විතරයි මම හිතන්නේ වැස්සෙන් චාටර් කන්න උනේ.....

    ඔව් මචං. ඒත් යන්න තියෙන තැං වල ගියා. පින්තූර ගන්නකොට තමා ප්‍රශ්නේ ආවේ. ඒත් වෑන් එක ඇතුලේ සුපිරි ආතල් එකක් ගත්තේ..:cool: