3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

32zpb7n.jpg



අඩෝ මේක පට්ට 4ටෝ එක ආ


අවසානයට ඉතුරුකරගත්ත එකා ගැන නම් කතා කරලා වැඩක් නෑ....:rofl:
ට්‍රිප් එකට කලින් නිකම්ම නිකම් ගමයා.. ට්‍රිප් එක ඉවර වෙනකොට ටීක් ටීක් ගමයා... චාමිකට නොදෙවෙනි ආතල් එකක් දීපු ගමයෝ... උඹ අපිත් එක්ක ගිය පළවෙනි ට්‍රිප් එක මේ. ඉස්සරහටත් අපිත් එක්ක මේ විදියටම ඉඳපං. උඹ දීපු හැම සපෝර්ට් එකකටම රොම්බ රොම්බ තෑන්ක්ස් වේවා!:rofl:
u33m1.jpg




ටීක් ටීක් ගමයා:rofl:
අයියෝ දවස් 3ක් තිස්සේ ටීක් ටීක් ගමයා දුන්න වදයක්.
කොටින්ම කියනවානම් මු ටයිම් බොම්බයක් වගේ දවස් 3ම හිටියේ
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    යන්තම් නැගිට්ටා.තාම හීණයක් වගේ.පට්ටම ට්‍රිපක්.
    ආයෙ දෙකක් නෑ.ලොවෙත්.
    කරපු කියපු දේවල් කියමු හෙමීහිට :rofl::rofl:
    හැමෝටම බොහොම ස්තුතියි උඹල හැමෝටම.ඒත් උඹල ඔක්කොම මිස් වෙනව කියන්නෙ දරා ගන්න බැරි දුකක්.:(:(
    මේ සතිය ඇතුලත ත්‍රෙඩ් එක දාමු.;)

    අප්පා සුමියා උබගේ නම්බර් එක PM එකක් දාපන්
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    :rofl:
    ඉස්සරහා හෙන සංවාදේ. ඒක නෑහෙන්න මම පිටි පස්සේ අම්බානක කෑ ගහනවා...:rofl:
    නදියා කන්නාඩියෙන් මගේ මූණ බලනව... පට්ට බං... :rofl:

    මම 100 විතර යනකොටත් මෙන්න sms එනවා මම ඒවාට රිප්ලයි කරන්නත් ඕනේ ඒ අස්සේ කෝල් එනවා හිමින් කතා කලාම ඇහෙන්නෙත් නැහැ මම පුදුම කට්ටක් කැවේ බන්
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ගියාට ආයෙ එනවනෙ බං.:yes::yes:
    අපි තව අවුරුදු 10කින් යන ට්‍රිප් එකත් ප්ලෑන් කරලනෙ තියෙන්නෙ :cool::cool::cool:
    අනිවා ඒක යන්න බස් එකක් ඕනේ වෙනවා..........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබලත් එක්ක ගිය පලවෙනි ට්‍රිප් එක හ්ම්ම්ම් වෙනසක් නම් දැනුනේම නැ බෝතලේ ලග නිසා.
    වෙනදා වගේම චාමිකයා මගේ බෝතල් පාට්නර්. අයෙත් ලොවෙත නැ මඩකලපුවේ සහ බිබිලේ ගත්ත අතල් එක
    ට්‍රිප් එකෙන් උපුටාගැනීම අද හවසට දාන්න පුළුවන් වෙයි හුගක් වෙලාවට
    නදියා සහ සුමියා එක්ක බිබිලේ රැ වැස්සේ ගත්ත අතල් එක නම් මලාට අමතක වෙන්නේ නැ, තණමල් විල මල් වලට පින් සිද්ද වෙන්න එන ගමන් ගත්ත සුපිරිම ආතල් එකක්,
    තව කතා අවශ්‍ය නැ, ත්‍රෙඩ් එකෙන් ඉතුරු ටික කතා කරමු

    එහෙනම් බොහොම ස්තුති DJ ගමයා මේ ට්‍රිප් එකට එකතු කර ගැනීම පිලිබදව.

    එහෙනම් බබාට නමක් ත්‍රෙඩ් එකකුත් දාමු නේ?

    බබාට නමක්......:eek:
    මගුලක් කතා කරනවා.....
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    27 රෑ තමා රෑ..... :dull:
    දිලුමෝ... දොර ඇරලා දීපං මට.... :rofl:
    ඔන්න මම දැන් අපේ කාමරේ යතුර මගේ සාක්කුවට දාගන්නවා.......දොර අරගන්න බැරි උනොත් දොර ඇරලා දීපන්....
    :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කුඩේ අයිති කාරයා වැස්සේ තෙමෙනකොට නොම්බර 04 කුඩේ යටින් යනවා , යනගමන් කියපි " අනේ පව් අනේ මෙයා කුඩේ අපිට දීල තෙමෙනවා නේද කියල"

    සනි සමග පැයක් සමගින් දිලුම සමග නැවතත් සෙට් වීමට බලාපොරොත්තු වෙමි
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ මේක පට්ට 4ටෝ එක ආ



    ටීක් ටීක් ගමයා:rofl:
    අයියෝ දවස් 3ක් තිස්සේ ටීක් ටීක් ගමයා දුන්න වදයක්.
    කොටින්ම කියනවානම් මු ටයිම් බොම්බයක් වගේ දවස් 3ම හිටියේ

    Thank You! :rofl:
    ගමයම තමා කා ගත්තේ.. ටීක් ටීක් ගමයා....:oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම 100 විතර යනකොටත් මෙන්න sms එනවා මම ඒවාට රිප්ලයි කරන්නත් ඕනේ ඒ අස්සේ කෝල් එනවා හිමින් කතා කලාම ඇහෙන්නෙත් නැහැ මම පුදුම කට්ටක් කැවේ බන්
    උඹලව පොලිසියට අහු උනේ නැද්ද ? රත්නෙව නං පාන්දර 4ටද කොහෙද 80ට ඇවිත් උන් අල්ලගෙන.. :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම 100 විතර යනකොටත් මෙන්න sms එනවා මම ඒවාට රිප්ලයි කරන්නත් ඕනේ ඒ අස්සේ කෝල් එනවා හිමින් කතා කලාම ඇහෙන්නෙත් නැහැ මම පුදුම කට්ටක් කැවේ බන්

    මම දැක්කා.. මම දැක්කා.... මම හොද නිරීක්ෂනයෙන් හිටියේ.... :cool:
    ඉස්සරහ හිටිය උං දෙන්නා ඇරුනම නොනිදා අවධානයෙන් හිටියේ මම. :rofl: