සනී තමය් සනී..........කුඩේ අයිති කාරයා වැස්සේ තෙමෙනකොට නොම්බර 04 කුඩේ යටින් යනවා , යනගමන් කියපි " අනේ පව් අනේ මෙයා කුඩේ අපිට දීල තෙමෙනවා නේද කියල"
සනි සමග පැයක් සමගින් දිලුම සමග නැවතත් සෙට් වීමට බලාපොරොත්තු වෙමි


ඔන්න මම දැන් අපේ කාමරේ යතුර මගේ සාක්කුවට දාගන්නවා.......දොර අරගන්න බැරි උනොත් දොර ඇරලා දීපන්....
![]()

උඹලව පොලිසියට අහු උනේ නැද්ද ? රත්නෙව නං පාන්දර 4ටද කොහෙද 80ට ඇවිත් උන් අල්ලගෙන..![]()

කුඩේ අයිති කාරයා වැස්සේ තෙමෙනකොට නොම්බර 04 කුඩේ යටින් යනවා , යනගමන් කියපි " අනේ පව් අනේ මෙයා කුඩේ අපිට දීල තෙමෙනවා නේද කියල"
සනි සමග පැයක් සමගින් දිලුම සමග නැවතත් සෙට් වීමට බලාපොරොත්තු වෙමි



කුඩයට නම් බොහොම පින් ගමයෝ අපි තෙමෙනවා වගේ නෙමෙයිනේ 4 තෙමෙන එක
යකෝ බලපන් මේක එලවන්නේ සනි අක්කද කියලා...
මේක කියුවේ කව්ද කොයි වේලාවේද?

මේක නං මඩ බාල්දියක මුලක් වගේ..කුඩයට නම් බොහොම පින් ගමයෝ අපි තෙමෙනවා වගේ නෙමෙයිනේ 4 තෙමෙන එක
යකෝ බලපන් මේක එලවන්නේ සනි අක්කද කියලා...
මේක කියුවේ කව්ද කොයි වේලාවේද?

මේක මගේ යකොව් !!![]()

Kalekin ube thread ekak dakke macahn,
BW, Elakiri Traveler dan team traveler wela wage..![]()
උඹලව පොලිසියට අහු උනේ නැද්ද ? රත්නෙව නං පාන්දර 4ටද කොහෙද 80ට ඇවිත් උන් අල්ලගෙන..![]()




මේ ට්‍රිප් ඒක අපේ කලින් එවටටත් වැඩ පට්ටම එකක් උනා ඒක පවුලේ සහෝදරයෝ වගේ අපි පිස්සු නැටුවා,ගමයා එදා සුමියා උබල දෙන්න එක්ක එදා රෑ තෙමුන තෙමිල්ල මට අමතක වෙන්නේ නැහැ බන්,දිලුමා උබ නොහිටින්න මට ගොඩක් තැන මග ඇරෙන්න තිබුනා..හැමෝම පට්ටම පට්ට ට්‍රිප් එකක් ගියා පෙරා උබයි මමයි කරපුව ඉතින් ආයේ කියන්න දෙයක් නැහැනේ ලසාගේ නැටුම මග අරුණ ඒක නම් පට්ටම අවුල් එත් එදා මම හිටපු විදියට මට තවත් එතන ඉන්න පුළුවන් කමක් තිබුනේ නැහැ.චමිත් හැමදාම වගේ මට හරවන්න ඕන තැන පිටිපස්සේ ඉදලා කියුවා,තරින්ද අයියා එනවා කියලා පෙරා කියුවම ඇත්තටම මට පට්ට හැපී මම යනකොට ටිකක් බය උනානම් සමාවෙන්න හොදද.අන්තිමට චාමික උබ නම් පට්ටයි බන්...
කොහොමද වයර් එකයි ගහයි ? නිදි මරපු උඹ එලර්ට් එකේ හිටියේ නැත්තන් විනාසයි.. සුපිරි ඈ !!
ඇයි නදියා මෙච්චර හිමින් යන්නේ කියලා ඇහුවලු මගෙන්...![]()


ගමයෝ අරක වදිනවා, ඓයියෝ ලොවෙත් නැ ඉතින්

සොරි වෙන්න ඕනේ තරියෝ.... මේ හදනවා මම ත්‍රෙඩ් එක...![]()

මම පොලිසිය දැක්කෙත් නැහැ බන්,දැක්කෙම බස් විතරයි![]()

කවුරුවත් බිත්ති දිගේ නැග්ගෙ එහෙම නැද්ද ?ඉරිදා උදේ පාන්දර මම බිත්තිය අල්ල අල්ල මුංගේ කාමරේට එනකොට කවුදෝ කෙදිරිගානවා ඇනුනලු...
