<3 love <3

dmdarshana

Active member
  • Feb 1, 2008
    392
    88
    28
    "සීත මීදුම් වලා අතරින්
    ආදර සුවද හමන පු0චි රොසමලේ
    වන බඹරුන්ගේ හඩට බියවී
    ආදර සමනලයෙකු හාදවී
    මා ඔබ ලග සිටින පිනි බිදුවයි සමදා...... "



    need your valuable comments :)
    thank you

    and i need what you feel , when you read this :)
     
    Last edited:

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ලස්සනයි...
    මචං නිර්මාණයේ
    "පු0ච්" එකේ බිංදුවට numbers use karala thiyenne
    ඒකට keyboard eke " q " අකුර use karanna
    ethkota " පු0චි " ---"පුංචි" කරගන්න පුලුවන්.....
     

    dmdarshana

    Active member
  • Feb 1, 2008
    392
    88
    28
    ලස්සනයි...
    මචං නිර්මාණයේ
    "පු0ච්" එකේ බිංදුවට numbers use karala thiyenne
    ඒකට keyboard eke " q " අකුර use karanna
    ethkota " පු0චි " ---"පුංචි" කරගන්න පුලුවන්.....

    punchi kiwwata punchi naha ,
    ekai 0 damme ( jst a jk )

    thanx :D