3 month fixed deposit

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    mama dakka mokakda ekak advertise karala thyanawa 12% poddak hoyala balapan
    ntb 11% wagwy dei
    ntb 6 months inner circle denawa 11.75%
     

    king edward

    Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    ඔය කියන 10% දෙන්නේ කොහොමද බං? අපි හිතමු මම ලක්ෂ 10 ක් දැම්ම කියල. ඔය කියන 10% හැදෙන්නේ අවුරුද්දකට නේද? ඊට පස්සේ ඒක මාස 12 න් බෙදල නේද දෙන්නේ? (ලක්ෂ 10 ට මාසෙකට ලැබෙන්නේ 8333)
    මම හරිද?