කෘෂිකර්ම අමාත්‍යංශය දැනට පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි ගොඩනැගිල්ලේ වසරකුත් මාසයක කාලයකට (2016.04.01 සිට 2017.07.31 දක්වා) විදුලි බිල සඳහා රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂ තිස්දෙදහස් හත්සිය හැට හයක් ගෙවා ඇති අතර රාජගිරිය නව ගොඩනැගිල්ලේ ගතවූ තෙමසට පමණක් හතලිස්නමලක්ෂ තිස්තුන්දාස් නමසියඅනූනවයක් ගෙවා ඇතිබව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ආන්ඩු පක්ෂ ප්‍රධාන සංවිදායක ගයන්ත කරුනාතිලක ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කලේය.
Source: Gossiplankanews



jvp එකේ උන් ඕක ගැන කතා කරනකොට දුමින්දයා මීයා වගේ ඉන්නේ පාලිමන්ට් එකේ.පුදුම රටක් මේක.මදැයි හොරු එළවලා වෙනසක් කරා.





