3 months Light bill eka laksha 50i

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    D%2BP%2BJayasinghe%2BOpens%2Bi_fmt.jpg

    කෘෂිකර්ම අමාත්‍යංශය දැනට පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි ගොඩනැගිල්ලේ වසරකුත් මාසයක කාලයකට (2016.04.01 සිට 2017.07.31 දක්වා) විදුලි බිල සඳහා රුපියල් එක්කෝටි තිස්නව ලක්ෂ තිස්දෙදහස් හත්සිය හැට හයක් ගෙවා ඇති අතර රාජගිරිය නව ගොඩනැගිල්ලේ ගතවූ තෙමසට පමණක් හතලිස්නමලක්ෂ තිස්තුන්දාස් නමසියඅනූනවයක් ගෙවා ඇතිබව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ආන්ඩු පක්ෂ ප්‍රධාන සංවිදායක ගයන්ත කරුනාතිලක ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කලේය.

    Source: Gossiplankanews
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ඕක සබීතගේ.සබීතගේ මිනිහා දුමින්ද දිසානායකගේ හොද ඉත්තෙක්.ඒකයි ඔය.

    download (2).jpg
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වැඩ ඇරිල යද්දි කරන්ට් එකත් හොරකම් කරගෙන බෑග් වල දාගෙන යනව ඇති එක එකා. ඒකයි.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඕක සබීතගේ.සබීතගේ මිනිහා දුමින්ද දිසානායකගේ හොද ඉත්තෙක්.ඒකයි ඔය.

    View attachment 70391


    :yes:jvp එකේ උන් ඕක ගැන කතා කරනකොට දුමින්දයා මීයා වගේ ඉන්නේ පාලිමන්ට් එකේ.පුදුම රටක් මේක.මදැයි හොරු එළවලා වෙනසක් කරා.:lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,576
    113
    Land of Lions
    අලුත් පුටු මෙස ඒක උඩ ඒක ගහල, ඉස්සෙරහින් යද්දි පෙන්න තියේනවා..... :angry::angry::angry::angry::angry:
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    මේක බොරුවක් වෙන්න ඕනේ ..මුන් සල්ලි මාටියා ගහනවද කොහෙද ?..මෙච්චර ගානක් කීයටවත් එන්න විදියක් නැ ..අපේ ගෙදර හැම එකම පාවිච්චි කරලත් එන්නේ මාසෙට Rs.800+
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,576
    113
    Land of Lions
    මේක බොරුවක් වෙන්න ඕනේ ..මුන් සල්ලි මාටියා ගහනවද කොහෙද ?..මෙච්චර ගානක් කීයටවත් එන්න විදියක් නැ ..අපේ ගෙදර හැම එකම පාවිච්චි කරලත් එන්නේ මාසෙට Rs.800+

    ගහනවා තමයි බං..... හැම දාම තියෙන්නේ එකම වාහන දෙක ඔතන....එක්කෝ මුං ඔකෙන් වටෙටම කරන්ට් එක දෙනවා..... :P:P:angry::angry::angry:
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔ්ක හදලා වේලි වේලි තිබ්බේ සබීතගේ නම් නෙවෙයි බිල්ඩින් ඒක. මං දැකලා තියෙනවා වෙන ඒච්චර වයස නැති කපල් ඒකක්

    JVP ඒක තමයි විසදුම ඉතින්