Realy good decission, Then Sri lanka will have a stable goverment. No body can defeet us.
Hope for the better future. What do you thhink
un ekka ratak geniyanna pulluwanda yako !!පක්ෂ තුනම කිව්වේ ජෙප්පෝ ත් ඇතුළුව ද
View attachment 226409
Realy good decission, Then Sri lanka will have a stable goverment. No body can defeet us.
Hope for the better future. What do you thhink
anith rata wal karana widihatama karanna one da , apita wenas wenna baridaAne ponnayo.. loke koi rateda ponnayo pradana paksha serama kalawanwela andu kale.
Ekata eka kakulen addidi kohe ratak duwannada. 2015 - 2019 tho hitiye ammage badeda.
Ubawa hariyanne @kamatha katama thamai. MEE HARAKAA
Un ekka mona gemakda ban, me para 3% nuth nathiweyi wageතුන නෙමෙයි සියලු පක්ශ එකතු වෙල ජවිපෙට විරුද්ධව සටන මෙහෙයවන්න ඕනේ
තුන නෙමෙයි සියලු පක්ශ එකතු වෙල ජවිපෙට විරුද්ධව සටන මෙහෙයවන්න ඕනේ
JVP eka kranneth kakulen adina ekane , Unta heta enna kiyala rata baraganna kiwuwath un be kiyanawa. Dekkane IMF discussion walata enna kiwuwama be kiuwane
Un ekka mona gemakda ban, me para 3% nuth nathiweyi wage
------ Post added on Mar 16, 2024 at 11:35 AM
මොකද මේ ෆයර් වෙලා .Ubala COMA KARAYODA HUTHTHO. Paayana kalewath geyin eliyata bahala balapan ponnayo![]()
Me thread eka UP wena eka hodai, unta chande dena mee harakge hati loketama penna.![]()
------ Post added on Mar 16, 2024 at 11:54 AM
මොකද මේ ෆයර් වෙලා .
මේ jvp පාක්ශිකයොද අප්පෝ .. කිසි ක්ලාස් එකක් නෑ තුප්පහි අඩු කුලේ පර හැත්ත
ම්ම්ම්ම්ම් ඔයා මීට කලින් jvp එක්කින් කාල නැද්ද ... අයියෝ jvp මරු ... වෘත්තීය සමිති තියනවා, වර්ජන කරනවා, සිවිල් අරගල කරනවා, ෆයිල් උස්සන් එනවා තව ලාල්කාන්තගේ කාන්තා සමුලුත් තියනවා ඉම්ම්ම්ම් උම්ම්මා , පොඩ්ඩක් කාල බලන්න jvp එක්කින්...... ආස හිතෙයිMe rate 55%k inne pakshayak nathi, rallata pawena chanda. including me. 2014di maithree dinewweth, 2019 gota dinewweth un thamai. pawena chanda serama me para Malimawata. Ubala wage ekek dennek ponilalage puka lewwata ratama malimawata. Ranilata kolabawath naa![]()
![]()
![]()
https://elakiri.com/threads/මීළඟ-ජනපති-කවුද-සුදා-පිටකොටුවේ-මත-විමසුම.2145945/
https://elakiri.com/threads/තිස්සමහාරාම-සමීක්ෂණය-අනුර-පෙරමුණේ.2147550/
ම්ම්ම්ම්ම් ඔයා මීට කලින් jvp එක්කින් කාල නැද්ද ... අයියෝ jvp මරු ... වෘත්තීය සමිති තියනවා, වර්ජන කරනවා, සිවිල් අරගල කරනවා, ෆයිල් උස්සන් එනවා තව ලාල්කාන්තගේ කාන්තා සමුලුත් තියනවා ඉම්ම්ම්ම් උම්ම්මා , පොඩ්ඩක් කාල බලන්න jvp එක්කින්...... ආස හිතෙයි
1948 ඉදන් ආන්ඩු එක්ක ඉන්නේ . මොන ආන්ඩුව ආවත් සමීපව වැඩ කරගන්නවා . එයාල ඔක්කම යාලුවෝ මල්ලි. ඔයාල මේ පාට ප්‍රතිපත්ති කියලා මරාගන්නවා . ඇතුලේ එයාල ඔක්කම එකයි . මාස කීපෙකින් බලාගන්න පුලුවන් මී හරක් හම පදං කෙරුව තරමට සද්දේ එයිද කියලාJVP, SJB andu withrane meke thibila naththe. Anik serama unge wada api dakkane. Ayith unta denna tharam rate bahutharayak unta mole amaruwak na. Eka uda video baluwama minissunge adahas walin penawa.
Ubala wage upan gei UNP karayo 2% k wage ranilta dei. Anura nathnam Sajith thamai ilaga chanden banhutharayk ganne. Uba masa kipayak iwasala balapan.
1948 ඉදන් ආන්ඩු එක්ක ඉන්නේ . මොන ආන්ඩුව ආවත් සමීපව වැඩ කරගන්නවා . එයාල ඔක්කම යාලුවෝ මල්ලි. ඔයාල මේ පාට ප්‍රතිපත්ති කියලා මරාගන්නවා . ඇතුලේ එයාල ඔක්කම එකයි . මාස කීපෙකින් බලාගන්න පුලුවන් මී හරක් හම පදං කෙරුව තරමට සද්දේ එයිද කියලා
අරගලේ කාලේ නම් උන් ඒම තමා කිව්වේ ඒත් දැන් සමෘද්ධිය අස්වැසුම හොදටම දෙන නිසා කට්ටිය ජනාධිපතිතුමා හොදයි ලුItin me rate minissuta eka adalama na. Me rate upan gei UNP, kapuwath mahinda wage paksha badhaagaththa un dan aththema nathi tharam.
Me rate dan inne wenasak hoyana, rallata yana un.
Un jeewitheta ayi ranilta, pohottuwata denne na. balapan chande awama unta wena de.
Me para rallata yana un denne anurata and sajithta.
habai kawuru dinuwath thawa awurudu 5kin e minissu seratama (including me) ayi wenasak one wenawa. edata kawuda kiyana eka e weddi decide wei. Aththa thathwe okai.
අරගලේ කාලේ නම් උන් ඒම තමා කිව්වේ ඒත් දැන් සමෘද්ධිය අස්වැසුම හොදටම දෙන නිසා කට්ටිය ජනාධිපතිතුමා හොදයි ලු![]()
රනිල් වෙලාවට හරි කෙනා දැම්මා . දාන්නන් වාලේ දාල මිනිස්සු ගහලා එලවන උන් දැම්මේ නෑ . සිරිය උනත් 5 කරානේ .Ow meheth innawa aswasuma ganna un one tharam. Eth un ranilatanm denne na. Ranilta dena un me rate na, ekane hama parama u podu apekshayo damme. (2010 di fonseka, 2015di maithree).
Ranil me parath podu apekshayek dammoth mokk hari wenna puluwan. Ranilma illalanm jiwitheta chanda hamben na
රනිල් වෙලාවට හරි කෙනා දැම්මා . දාන්නන් වාලේ දාල මිනිස්සු ගහලා එලවන උන් දැම්මේ නෑ . සිරිය උනත් 5 කරානේ .
අපේ පැත්තේ නම් දැන් රනිල් මහත්තයට තමා රැල්ල අප්‍රේල් වලට පමණක් හාල් කිලෝ 20 දෙනවලු .