3 Port USB Charger from eBay in One Week

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Machan man order ekak demma 2 ports ekak.seller gen ahanna oneda mukuth nene neda u umbata ewapu quality ekama ewaine neda
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mchn uba poddak me app eka daagena charge wenakota ena gaana poddak daala screenshot ekak daaapanko :dull:

    https://play.google.com/store/apps/details?id=com.gombosdev.ampere&hl=en

    මගේ ගොඩක් charge වෙලා තියෙන හින්ද වෙන්ඩ ඇති අඩුවෙන් යන්නේ.
    මම Old Mode දැම්මේ.
    Phone එකට ගන්ඩ පුළුවන් උපරිම ගානද දන්නෙත් නෑ මේ.
    මම USB ගැහුවම 250ma විතර යන්නේ :rolleyes:
    මෙගානේ shape නේද මේ charger එකට. මගේ නම් ටක් ගාල charge වෙනවා

    k561b9.png
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Machan man order ekak demma 2 ports ekak.seller gen ahanna oneda mukuth nene neda u umbata ewapu quality ekama ewaine neda

    මමත් ඇහුවේ නෑ.
    මම කිව්වා charger එක හොදයි මම elakiri එකේ thread එකකුත් දැම්ම කියල. පැයක් ඇතුලත reply කරා. මෙන්න:

    Oh,excellent!
    Welcome to purchase from us again.

    Thanks:)
    Ellie
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ikmanata charge wena eka hondayinam ai bn shop wala thiyena high A ewa gedara use karanne naththe. :rofl: phone eke batteryta recommend karala ewana charger eka arenna anith ewa walin battery sauththu wenawa.

    දෙන්නම එකම avatar එක දාගෙන. මම දැක්කේ උබම උබට බැනගන්නවා වගේ :angry::P
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,472
    113
    සිංහලේ
    මගේ ගොඩක් charge වෙලා තියෙන හින්ද වෙන්ඩ ඇති අඩුවෙන් යන්නේ.
    මම Old Mode දැම්මේ.
    Phone එකට ගන්ඩ පුළුවන් උපරිම ගානද දන්නෙත් නෑ මේ.
    මම USB ගැහුවම 250ma විතර යන්නේ :rolleyes:
    මෙගානේ shape නේද මේ charger එකට. මගේ නම් ටක් ගාල charge වෙනවා


    maru bng 1000+ enawa kiyanne
    mage original samsung charger eken enneth 850mA bng godak welaawata
    oka itin 2A kiwwata 2000mA enne na ne bng
    mata wadima awilla tiyenne 1600mA,ekath ekama eka dawasai bng :(
    anyways charger eka nam patta wage :cool:


    d87csfbm6m894i3zg.jpg