Phone එක ඉක්මනට Charge කරගමු

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machan me cable eka cover karala thiyena eka hondaida bn,mage eke pothu pothu gihin athule thiyena kambi hitan mathu vela bn thiyenne.

    aluth cable ekak aragena loba kamata cupboard ekaka dala thibba,ita passe me langadi davsaka eka gahanava kiyala baladdi eke namum paraval valin pothu galavuna kiyahankoo, :D

    මේ cable එක සුපිරි. මහතයි. මතකද අර nokia original cable වල සිනිදුවට තිබ්බේ. අන්න ඒ වගේ. හෙන හයියයි. වේවැල් වගේ
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ cable එක සුපිරි. මහතයි. මතකද අර nokia original cable වල සිනිදුවට තිබ්බේ. අන්න ඒ වගේ. හෙන හයියයි. වේවැල් වගේ
    order karanna one bn
    mn mehen cable ekak gaththa 600k unane bn
    meke labaine bn :D
    mn oka order kala bn
    thanx macho ah
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගේ ඔරිජිනල් චාජර් එකෙනුයි කේබල් එකෙනුයි චාර්ජ් වෙන්නේ මෙහෙම... වෙන චාජර් නෑ බන් ගහල බලන්න...

    28svuae.png
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කේබල් එකේ ගේජ් එකෙන් සහ දිගෙන් තමයි බන් චාජ් වෙන එක තීරනය වෙන්නේ.සාමාන්යෙන් එන්නේ 28/28 awg (american wire gauge ) කේබල් .එත් 28/24 awg කේබල් එකේ ගෙනියන කරන්ට් එක වැඩි.රෙසිස්ටන්ස් අඩුයි .ඒ කියන්නේ පවර් ලයින් එක 24.ඩේට ලයින් එක 28.ඔතන අගය අඩු වෙන්න තමයි හොද.රෙසිස්ටන්ස් අඩු.ඉලෙක්ට්‍රොනික් කාරයෝ දන්නවා .

    https://en.wikipedia.org/wiki/American_wire_gauge

    කේබල් එකක් ගනිද්දී ආවට ගියාට ගන්න එපා.ලෝකේ පිළිගත් බ්‍රෑන්ඩ් එකක් ගනින් මොනොප්‍රයිස් කියල බ්‍රෑන්ඩ් එකක් තියනවා.එක ගොඩක් හොද කේබල් එකක්.

    මේ රිවිව් එක බලපන්.

    http://thewirecutter.com/reviews/best-micro-usb-cable/

    ඒ වගේම වෝල් ප්ලග් ගන්නවානම් anker වගේ බ්‍රෑන්ඩ් එකක් ගනින්.සුපර්බ්.අත්දැකීමෙන් කියන්නේ.මුන්ගේත් කේබල්, පවර් බෑන්ක් සුපිරි.
     
    Last edited: