3 wheel රැකියාවක්!!!!!!

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මචන්ලා covid නිසා ජොබට කෙල වෙලා, මම බැලුවේ 3 wheel එකක් වත් අරන් මේ දවස් ටිකට ජීවිතේ ගැටගහගන්න, සාමාන්‍යයෙන් 3 wheel එකකින් කියක් විතර දවසකට හොයන්න පුළුවන්ද? 3 wheel එකක maintain වලට සාමාන්‍යයෙන් මාසෙකට කියක්‌ විතර අයින් කරන්න ඕනෙද?
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    mmm mmm aye kalekata owa karanta wenne nane... puluwan nam rata yanta balanta sure thanakin...

    rata meeta wada kadan watenawa issarahata...
    රට හිටියා බන් 10 years ඇති වෙලා ලංකාවට ආවේ මෙහෙ settle වෙන්න හිතාගෙන, මෙහෙ ජොබ් 1ක්‌ කරා එත් එකට කෙල උනා මේ covid නිසා
     
    • Like
    • Sad
    Reactions: Ryan08 and offbeat

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,985
    113
    ගම මහනුවරයි
    රට හිටියා බන් 10 years ඇති වෙලා ලංකාවට ආවේ මෙහෙ settle වෙන්න හිතාගෙන, මෙහෙ ජොබ් 1ක්‌ කරා එත් එකට කෙල උනා මේ covid නිසා
    apahu ehe yanna wenawa... LKR aran therumak na... mehe inna ewunta issarahata kanta bontath nathi wenawa...

    rata yana ayage pawul wala minissu hari kala adala idi...
     
    • Like
    Reactions: akildila

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    සහෝදරයා wheel එකක් අලුතිනන් ගන්න ඕනේ නේ.

    ත්‍රී වීල් එකකින් දවසට 3000ක් අඩුම හොයන්න පුළුවන්. මෙහෙනම් (නුවර) 5000ක් හොයන අයත් ඉන්නවා. ගොඩක්ම pickme දුවන අය ඉන්නේ. Maintaining වලට යන ගාන ගණනම් දන් නෑ ලොකුවට. ඒත් ඒක එක විදිහට යයි මචං. ඒ ඔක්කොම කර ගන්න පුළුවන් වෙයි.

    ඒත් මචං මන් කියන්නේ පුලුවන්නම් ලොකු මුදලක් යට නොකර full cash දීලා bike එකක් අරන්. කඩවල් වලට මොනවහරි දෙයක් දාන්න බැලුවානම් හොඳයි. කඩල packets හරි කමක් නෑ. මොකද ටිකක්.කාලෙකින් තමන්ගේම කියලා වියපරයක් තියනවා එතකොට.
     
    Thanks මචන් bike එකක් tieyenawa බලන්න ඕනේ ae පැත්ත ටිකක්, මම කල්පනා කරේ tourism හැදෙනකම් 3 wheel hire වත් කරනවා කියලා, me දවස් වල අහන අහන business කරන එකා වැටිලා ඉන්නේ නන්නාත්තාර වෙන්නම
     
    • Like
    Reactions: fallend

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Thanks මචන් bike එකක් tieyenawa බලන්න ඕනේ ae පැත්ත ටිකක්, මම කල්පනා කරේ tourism හැදෙනකම් 3 wheel hire වත් කරනවා කියලා, me දවස් වල අහන අහන business කරන එකා වැටිලා ඉන්නේ නන්නාත්තාර වෙන්නම

    Bike ekak thiyanawanam danata ikmanatama karanna puluwan deyak thamai delivery service ekkata set wena eka. Salakiya yuthu ganak hoya ganna puluwan danna widihata.

    Ow machan issarahata hadei. Ethakan allagena yaman. Jayen Jaya.
     
    • Like
    Reactions: kinkon and akildila

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Bike ekak thiyanawanam danata ikmanatama karanna puluwan deyak thamai delivery service ekkata set wena eka. Salakiya yuthu ganak hoya ganna puluwan danna widihata.

    Ow machan issarahata hadei. Ethakan allagena yaman. Jayen Jaya.
    Thanks dunna උපදෙස් වලට
     
    • Like
    Reactions: Ryan08 and fallend

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mmm mmm aye kalekata owa karanta wenne nane... puluwan nam rata yanta balanta sure thanakin...

    rata meeta wada kadan watenawa issarahata...
    වැලේ වැල් නැති මිනිහව තව නයකට අහු කරන්න හදන උබල මිනිස්සුද බන්
    ලක්ෂ ගණන් යට කරලා රට යනවා ඒ නය ගෙවන්න අවුරුදු 5 වත් කබුරන්න ඕනේ
    ඒ කාලේ ගෙවල් වල මිනිස්සුත් දුක් විදිහනවා මොකෝ ලොකු පඩ්යක් එවන්න බැනේ

    විල් එකක් ගත්තොත් අඩු ගානේ දවසට 2000 හොයන්න පුළුවන් මාසෙට 60
    හොදට කාල බිල ඉන්න පුළුවන් පවුලත් ලග ඉන්නවා ඔක්කොම සතුටින්
    මිනිස්සුන්ට කාලකන්නි අදහස් දෙන්න එපා
    උබට පවුලක් නැටි උනාට කමක් නැ අනික් එවුන්ට ඉරිසියා කරන්න එපා ගැනී වගේ සොන්නය

    Thanks dunna උපදෙස් වලට

    පුළුවන් නම් ඩිමෝ බට්ට එකක් හයර් කරන්න බලපන්
    හයර් අඩුයි හැබැයි වදින ඒවගෙන් ලොකු ගානක් ලැබෙනවා
    අනික ලොරි මම දැක්ක ලක්ෂ 10 වගේ තියෙනවා
    විල් එකක් ගත්තත් ඒ ගාන්නේ අලුතෙන්
    මන්ද උබ බලල කරපන්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,972
    1
    15,754
    113
    ඒරියා එක අනුව තමයි හයර් :)
    අපෙ පැති වල නොමල් 1000 ~2000 පනිනො.. දවසට
    (හැමදාම වැඩට යන සෙට් එකක් ඉන්නො දැන්, කොවිඩ් නිසා)

    two stroke වල නම් පාර්ට්ස් පට්ට ගනන් අඩුයි...
     
    • Like
    Reactions: akildila

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Wheel nam ganan ban dan math lankawata awith hira wela inne math baluwa mokak hari karanna sahenna amarui ban .. me dawas tike nam ape malli kenek ekka construction sceen eke satalin gahanwa dawasata 2500 I 😁😁 .. mokak hari karapan jaya thama