මචන්ලා covid නිසා ජොබට කෙල වෙලා, මම බැලුවේ 3 wheel එකක් වත් අරන් මේ දවස් ටිකට ජීවිතේ ගැටගහගන්න, සාමාන්‍යයෙන් 3 wheel එකකින් කියක් විතර දවසකට හොයන්න පුළුවන්ද? 3 wheel එකක maintain වලට සාමාන්‍යයෙන් මාසෙකට කියක් විතර අයින් කරන්න ඕනෙද?
Tourism, හොටෙල්kalin mokadda kale? mokeda wada kale?
Tourism, හොටෙල්
රට හිටියා බන් 10 years ඇති වෙලා ලංකාවට ආවේ මෙහෙ settle වෙන්න හිතාගෙන, මෙහෙ ජොබ් 1ක් කරා එත් එකට කෙල උනා මේ covid නිසාmmm mmm aye kalekata owa karanta wenne nane... puluwan nam rata yanta balanta sure thanakin...
rata meeta wada kadan watenawa issarahata...
apahu ehe yanna wenawa... LKR aran therumak na... mehe inna ewunta issarahata kanta bontath nathi wenawa...රට හිටියා බන් 10 years ඇති වෙලා ලංකාවට ආවේ මෙහෙ settle වෙන්න හිතාගෙන, මෙහෙ ජොබ් 1ක් කරා එත් එකට කෙල උනා මේ covid නිසා
Thanks මචන් bike එකක් tieyenawa බලන්න ඕනේ ae පැත්ත ටිකක්, මම කල්පනා කරේ tourism හැදෙනකම් 3 wheel hire වත් කරනවා කියලා, me දවස් වල අහන අහන business කරන එකා වැටිලා ඉන්නේ නන්නාත්තාර වෙන්නමසහෝදරයා wheel එකක් අලුතිනන් ගන්න ඕනේ නේ.
ත්‍රී වීල් එකකින් දවසට 3000ක් අඩුම හොයන්න පුළුවන්. මෙහෙනම් (නුවර) 5000ක් හොයන අයත් ඉන්නවා. ගොඩක්ම pickme දුවන අය ඉන්නේ. Maintaining වලට යන ගාන ගණනම් දන් නෑ ලොකුවට. ඒත් ඒක එක විදිහට යයි මචං. ඒ ඔක්කොම කර ගන්න පුළුවන් වෙයි.
ඒත් මචං මන් කියන්නේ පුලුවන්නම් ලොකු මුදලක් යට නොකර full cash දීලා bike එකක් අරන්. කඩවල් වලට මොනවහරි දෙයක් දාන්න බැලුවානම් හොඳයි. කඩල packets හරි කමක් නෑ. මොකද ටිකක්.කාලෙකින් තමන්ගේම කියලා වියපරයක් තියනවා එතකොට.
Thanks මචන් bike එකක් tieyenawa බලන්න ඕනේ ae පැත්ත ටිකක්, මම කල්පනා කරේ tourism හැදෙනකම් 3 wheel hire වත් කරනවා කියලා, me දවස් වල අහන අහන business කරන එකා වැටිලා ඉන්නේ නන්නාත්තාර වෙන්නම
Thanks dunna උපදෙස් වලටBike ekak thiyanawanam danata ikmanatama karanna puluwan deyak thamai delivery service ekkata set wena eka. Salakiya yuthu ganak hoya ganna puluwan danna widihata.
Ow machan issarahata hadei. Ethakan allagena yaman. Jayen Jaya.
වැලේ වැල් නැති මිනිහව තව නයකට අහු කරන්න හදන උබල මිනිස්සුද බන්mmm mmm aye kalekata owa karanta wenne nane... puluwan nam rata yanta balanta sure thanakin...
rata meeta wada kadan watenawa issarahata...
Thanks dunna උපදෙස් වලට
Dukaiyi machan ubala ganaTourism, හොටෙල්
. Koheda gewal ?