3 wheel රැකියාවක්!!!!!!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    දැන් ත්‍රීවිලුත් පට්ට ගනන් බං. දැන් යන ගනන් වලට කොහෙත්ම වටින්නෑ වාහන.උබ ගාව බයික් එකක් තියනවනං ඌබර් ඊට්ස් වගේ දුවපන්.ඒක ලාබයි ඊට වඩා
     
    • Like
    Reactions: Ryan08 and akildila

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    lock down kaloth
    3 wheel hariyanneth ne ban

    anika den kochchara wheel thiyanawada
    kochchara welaa nikan rasthiyaadu wenawada

    monawa hari wawanna idamak thiyanawanam
    godee goda
    eka paarama salli hamba wenne ne thamai
    eeth me welaawe kisima baadaawak nethuwa
    karagena yanna puluwan eka ma dee
    wawana eka vitharai
     
    • Like
    Reactions: akildila

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර නම් පික්මී හරි යන්නෙ නෑ. ටවුන් එකෙන් එලියට ගියාම අනාතයි. සමහරු අතින් වියදම් කරන ආය හයර් යන්න ටවුන් එකට එන්නෙ.

    කොලබ වගෙ නම් ලාබ ඇති.
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    3 wheel hire seen eka goda yanne na ban lesiye , eeta wada lesi umba 3 wheel ekak aran podi business seen ekata bahapan

    1. honda main road ekak allagena Pork - Pol roti (me dawas wala trending)
    2. honda posh porawal inne area ekaka vegetables , eggs wage business ekak
    3. podiyata staff transport ekak (corona nisa bus wala yanne bari ayeata) + free time eke business ekak

    wage ekak try karapan , mama danne porak kwwa pickme/uber walin labayak na hire thibbata maintaince karaganne amaruilu
     
    • Like
    Reactions: akildila

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සහෝදරයා wheel එකක් අලුතිනන් ගන්න ඕනේ නේ.

    ත්‍රී වීල් එකකින් දවසට 3000ක් අඩුම හොයන්න පුළුවන්. මෙහෙනම් (නුවර) 5000ක් හොයන අයත් ඉන්නවා. ගොඩක්ම pickme දුවන අය ඉන්නේ. Maintaining වලට යන ගාන ගණනම් දන් නෑ ලොකුවට. ඒත් ඒක එක විදිහට යයි මචං. ඒ ඔක්කොම කර ගන්න පුළුවන් වෙයි.

    ඒත් මචං මන් කියන්නේ පුලුවන්නම් ලොකු මුදලක් යට නොකර full cash දීලා bike එකක් අරන්. කඩවල් වලට මොනවහරි දෙයක් දාන්න බැලුවානම් හොඳයි. කඩල packets හරි කමක් නෑ. මොකද ටිකක්.කාලෙකින් තමන්ගේම කියලා වියපරයක් තියනවා එතකොට.
    කඩල පැකට් දානවට වැඩිය ලාබයි ත්‍රීවිල් එලවන එක
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    දුරියන් රබුටන් බිස්නස් කරපන් මේ දවස් වල

    දූරියන් 1000+
    රබුටන් 4+
     
    • Like
    Reactions: akildila

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    මචන්ලා covid නිසා ජොබට කෙල වෙලා, මම බැලුවේ 3 wheel එකක් වත් අරන් මේ දවස් ටිකට ජීවිතේ ගැටගහගන්න, සාමාන්‍යයෙන් 3 wheel එකකින් කියක් විතර දවසකට හොයන්න පුළුවන්ද? 3 wheel එකක maintain වලට සාමාන්‍යයෙන් මාසෙකට කියක්‌ විතර අයින් කරන්න ඕනෙද?
    Domex langama branch ekata gihin nalanna. Hugak domex branch wala delivery ayata vacancy thiyanawa. Bike ekak thiyana nisa
     
    • Like
    Reactions: akildila

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම දන්නා කෙනෙක් ඉන්නවා hotel school (SLITHM) diploma එකක් තියෙනවා ඌට , කලින් hotel එකක captain හිටියා , දැන් මාතර පොලේ එළවලු විකුනනවා , ඒවගේ දෙයක් බලපන් මචෝ
     
    • Like
    Reactions: akildila

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    උබට අයිඩියා එකක් ගන්න ඔන්න මන් calculation එකක් කලා..

    Three-Wheeler avg. Fuel efficiency37 km/l
    Pickme rate per kmRs.40/-
    Petrol price per literRs.157/-
    (Rs. Per KM)
    Income40.00
    Cost
    Fuel(4.24)
    Wear and tear & maintanance(5.50)
    Net income30.26

    උබ දවසට average 50km හයර් කලොත් මාසෙට (30*50*30) රු. 45,000/- හොයන්න පුලුවන්. මෙ ගනන් අඩු වැඩි වෙන්න පුලුවන්. සමහරක් වෙලාවට පික්මි එකෙන් රශ් hours වලට රෙට් එක පට්ට වැඩී, ලග හයර් වලට ඉන්කම් එක වැඩ්යි etc. සමහරක් වෙලවට unexpected expenses එන්න පුලුවන් police fines වගෙ. උබ මිටර් ටැක්සි දිව්වොත් රු.50 per km ගන්න පුලුවන්. එතකොටත් ඉන්කම් එක වැඩි.

    Good luck machan!
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම හිතන්නේ දැනට පළපුරුද්ද තියෙන අංශයෙන් ජොබ් බලන්න කියල, ටුවරිසම් සෙක්ටර් එකේ කරපු ජොබ් එක පැත්තෙන් පළපුරුද්ද තියෙන සර්විස් එකක් දෙන්න බලන්න, මොකද අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නෑ නේ.
     
    • Like
    Reactions: Ryan08 and akildila

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    3wheel mee wele thiyenne nowatinaa prices walata bn.. loku gaanak yata karanna wei hoda mattame thiyena ekak ganna.... ubata puluwan rent ekata ekak hoyaa ganna.... hoyaa gena try karala balanna ubata karanna ona dee... dan tika tika jobs walata kattiya ena nisa hire athi kiyala hithanawa....

    boralasgamuwa kiyanne colombo neh bn... udeta Colombo walata hire ekak gaha ganna balanna uber or pickme walin....(one way hire puluwane app eken) eeta passe colombo walama location daagena kerakila tamai hire set kara ganna onaa... battaramulla, rajagiriya, kotaapara, boralla paththa etc....

    uba ta contacts thiye nam tikak kolabin athulata wenna , ehenam hire duwanna epa.. podi business ekak patan ganna.. pol, kos, pala jathi, ela walu oya wage dewal meheta adinna.... mam danna nawaka wada karana kollek innawa... uu nawen bahala pahugiya tikema kare bike eken weliweriya , radaawaana wage poddak kolabin athulata gihin kaju ekathu karan genalla packet karala kada walata demma... uuta hotel set ekak ehema set unaa.... battaramulle kollek....
     
    • Like
    Reactions: akildila

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    දැන් ත්‍රීවිලුත් පට්ට ගනන් බං. දැන් යන ගනන් වලට කොහෙත්ම වටින්නෑ වාහන.උබ ගාව බයික් එකක් තියනවනං ඌබර් ඊට්ස් වගේ දුවපන්.ඒක ලාබයි ඊට වඩා
    ow meka hodai
     
    • Like
    Reactions: Ryan08 and akildila

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    P
    උබට අයිඩියා එකක් ගන්න ඔන්න මන් calculation එකක් කලා..

    Three-Wheeler avg. Fuel efficiency37 km/l
    Pickme rate per kmRs.40/-
    Petrol price per literRs.157/-
    (Rs. Per KM)
    Income40.00
    Cost
    Fuel(4.24)
    Wear and tear & maintanance(5.50)
    Net income30.26

    උබ දවසට average 50km හයර් කලොත් මාසෙට (30*50*30) රු. 45,000/- හොයන්න පුලුවන්. මෙ ගනන් අඩු වැඩි වෙන්න පුලුවන්. සමහරක් වෙලාවට පික්මි එකෙන් රශ් hours වලට රෙට් එක පට්ට වැඩී, ලග හයර් වලට ඉන්කම් එක වැඩ්යි etc. සමහරක් වෙලවට unexpected expenses එන්න පුලුවන් police fines වගෙ. උබ මිටර් ටැක්සි දිව්වොත් රු.50 per km ගන්න පුලුවන්. එතකොටත් ඉන්කම් එක වැඩි.

    Good luck machan!
    Pickme commission missing