30කට විතර හොද Phone එකක්?
30කට විතර ගන්න පුළුවන් Lag වෙනවා අඩු Android phones මොනවද මචන් තියෙන්නේ?
මේ ටික තෙයෙනවානම් හොදයි...
තැන්ක්ස් මචන්ස්ලා!
30කට විතර ගන්න පුළුවන් Lag වෙනවා අඩු Android phones මොනවද මචන් තියෙන්නේ?
මේ ටික තෙයෙනවානම් හොදයි...

- Reasonable Quality Camera

- 2GB Ram

- 8GB+ internal + Card support OR 32GB Fixed

- Less Laggy
තැන්ක්ස් මචන්ස්ලා!