Master ekak karala canada pr apply karapnWedima ganna ne awe. Visa tynwa april wenkn. Tawa htyoth corona nisa hira wei kiyala awe
owඑතකොට මටත් තව අවුරුදු දෙකකින් හැමදේම එපා වෙයිද?![]()
ow matath nikan antima awurudu 20 winadi 5n wage play karla danna puluwan, thawa 30k hitiyoth e tikath e wage podi kaalayk neda kiyala hithenwa.mata nan tiyena ekama awula mulu life rkama movie ekak wage hema memory ekama play wenawa oluwe.
එදාඑහෙම නොවී මෙහෙම වුණානම් හොඳයි කියලා හිතෙන වෙලාවල් නැද්දmata nan tiyena ekama awula mulu life rkama movie ekak wage hema memory ekama play wenawa oluwe.
Ehema regret ekak ne.tiyenawa ewa awulak ne.but parana memory okoma play wenakota mokadda mae dan koheda mae kiyala hitenawa.එදාඑහෙම නොවී මෙහෙම වුණානම් හොඳයි කියලා හිතෙන වෙලාවල් නැද්ද
Ow machn. Try ekk denn ona ielts goda dgena. Pte hariyanne nane ehetaMaster ekak karala canada pr apply karapn
Aussue pr ganna amarui dan.
naha.. IETLS 8.5 one scene ekak thiyenne..Ow machn. Try ekk denn ona ielts goda dgena. Pte hariyanne nane eheta️
umba 80000ka padiyak kiyonawa... mata padiya 30000i..lolතමන්ටම කියලා අද කාලෙ හැටියට හදපු හොද ගෙදරක්, හොද වාහනයක්, මාසෙට 250,000 විතර ස්තිර ආදායමක්.
ගෙදරට 60යි වාහනෙට 35 ගියත් ලක්ෂ 95 බන්. අවම මට්ටම ඕක උනත් ඔතනට එන්න බෑ ගොඩක් උන්ට. රස්සාවල් කරලා ලෝන් ගැහුවත් 80,000 පඩියෙන් කෝම කරන්නද
8.5 nm therumak na bn. Euddekta wath echchara baruwa atinaha
naha.. IETLS 8.5 one scene ekak thiyenne..
ජීවිතේ අවුරුදු 30ක් වගේ ගෙව්වාම හැම දේම එපා වෙන ගතියක් එන්නේ නැද්ද?
තව ජීවත් වෙන්න තියෙන්නෙත් ජීවත් වුණා වගේ පොඩි කාලයක් වගේ හැඟීමක්.![]()
Ratata hoda precidek awilla rata hadala gattoth e life eka lankavedima vidinna puluvan. ekata ithin dan inna pawl sangam nathi venna one habaiLife eke kalayak rata gihin inna one bn.nattan e life eken wedak ne.lankawe office walata hirawela marila yanawa kiyanne full wasted life rkak
ඕවා තියන උන්ගේ ටාගට් ඊට හපන්, ඔහොමවත් නැති උන්ට වඩා උන්ගේ ස්ට්රෙස් වැඩි වෙන්න පුලුවන්. මොකද තන්හා ආශා නිම නොවේ කිසිදා මියෙන තුරා.තමන්ටම කියලා අද කාලෙ හැටියට හදපු හොද ගෙදරක්, හොද වාහනයක්, මාසෙට 250,000 විතර ස්තිර ආදායමක්.
ගෙදරට 60යි වාහනෙට 35 ගියත් ලක්ෂ 95 බන්. අවම මට්ටම ඕක උනත් ඔතනට එන්න බෑ ගොඩක් උන්ට. රස්සාවල් කරලා ලෝන් ගැහුවත් 80,000 පඩියෙන් කෝම කරන්නද