30ක් වුණාම හැමදේම එපා වෙන්නේ නැද්ද

ජීවිතේ අවුරුදු 30ක් වගේ ගෙව්වාම හැම දේම එපා වෙන ගතියක් එන්නේ නැද්ද?

  • Yes

    Votes: 77 52.4%
  • No

    Votes: 70 47.6%

  • Total voters
    147

hansitha0381

Active member
  • Nov 6, 2011
    380
    218
    43
    එතකොට මටත් තව අවුරුදු දෙකකින් හැමදේම එපා වෙයිද? 😣
    ow

    mata nan tiyena ekama awula mulu life rkama movie ekak wage hema memory ekama play wenawa oluwe.
    ow matath nikan antima awurudu 20 winadi 5n wage play karla danna puluwan, thawa 30k hitiyoth e tikath e wage podi kaalayk neda kiyala hithenwa.
    ------ Post added on Feb 17, 2021 at 9:06 AM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    එදාඑහෙම නොවී මෙහෙම වුණානම් හොඳයි කියලා හිතෙන වෙලාවල් නැද්ද
    Ehema regret ekak ne.tiyenawa ewa awulak ne.but parana memory okoma play wenakota mokadda mae dan koheda mae kiyala hitenawa.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මටත් 31 වෙන්න ලගයි දැන් ඔය feeling එක මටත් ටිකක් තියෙනවා.. මන් IT support job එකක් කරන්නේ ඉතින් අලුත් දෙයක් ඉගෙන ගන්න ට්‍රය් කරනවා devops technology , forex එහෙම, ඒවත් එක්ක ඉන්නකොට එපා උන ගතිය අමතක වෙනවා .
     
    • Love
    Reactions: Tharaka25

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අඩෝ හරියටම හරි බන් , මම මේ තිහ ලැබුවා විතරයි , නිකන ඔක්කොම එපා වෙලා තියෙන්නේ ලෙසටම .....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මෙහමයි මටනං. එපාවීමක් නෑ. හැබැයි ජීවිතේ දැනෙන්න පටං අරන් තියෙනව.

    ඉස්සරට වඩා මිනිස්සු එක්ක කේන්ති යන එක එහෙම අඩුවෙලා, ඉවසීම එහෙම දියුණුවෙලා තියෙනව, ආසාවන් වල අඩුවක්නං නෑ. හැබැයි අත්හැරීම පුරුදුවෙනව.

    ඉස්සර වගේ යාලුවො එක්ක පිස්සු කෙලින ඒව, වෙඩින්, පාටි, මළ ගෙවල් වල නයිට් එහෙමනං එපා වෙලා තියෙනව. ඒක ඉතිං 30 හින්දද, බිසී හින්දද කියලනං තේරෙන්නෙ නෑ.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    තමන්ටම කියලා අද කාලෙ හැටියට හදපු හොද ගෙදරක්, හොද වාහනයක්, මාසෙට 250,000 විතර ස්තිර ආදායමක්.
    ගෙදරට 60යි වාහනෙට 35 ගියත් ලක්ෂ 95 බන්. අවම මට්ටම ඕක උනත් ඔතනට එන්න බෑ ගොඩක් උන්ට. රස්සාවල් කරලා ලෝන් ගැහුවත් 80,000 පඩියෙන් කෝම කරන්නද
    umba 80000ka padiyak kiyonawa... mata padiya 30000i..lol
     
    • Sad
    Reactions: Mohowk

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජීවිතේ අවුරුදු 30ක් වගේ ගෙව්වාම හැම දේම එපා වෙන ගතියක් එන්නේ නැද්ද?

    තව ජීවත් වෙන්න තියෙන්නෙත් ජීවත් වුණා වගේ පොඩි කාලයක් වගේ හැඟීමක්. :rolleyes2::rolleyes2:

    30k wena kalinma epa wela bn :lol: :lol: :lol:
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Life eke kalayak rata gihin inna one bn.nattan e life eken wedak ne.lankawe office walata hirawela marila yanawa kiyanne full wasted life rkak
    Ratata hoda precidek awilla rata hadala gattoth e life eka lankavedima vidinna puluvan. ekata ithin dan inna pawl sangam nathi venna one habai
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    තමන්ටම කියලා අද කාලෙ හැටියට හදපු හොද ගෙදරක්, හොද වාහනයක්, මාසෙට 250,000 විතර ස්තිර ආදායමක්.
    ගෙදරට 60යි වාහනෙට 35 ගියත් ලක්ෂ 95 බන්. අවම මට්ටම ඕක උනත් ඔතනට එන්න බෑ ගොඩක් උන්ට. රස්සාවල් කරලා ලෝන් ගැහුවත් 80,000 පඩියෙන් කෝම කරන්නද
    ඕවා තියන උන්ගේ ටාගට් ඊට හපන්, ඔහොමවත් නැති උන්ට වඩා උන්ගේ ස්ට්‍රෙස් වැඩි වෙන්න පුලුවන්. මොකද තන්හා ආශා නිම නොවේ කිසිදා මියෙන තුරා.
     
    • Like
    Reactions: Kevin_Fdo