30ත වැඩි උන් වරෙන්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒ කාලෙ හෙනම ආසාවෙන් බැලුවා
    දැනුත් බලනවා ඉඳල හිටලා පොඩි එකාට ටීවි එක දාල දෙනවා ඕක කොහෙන් හරි සජෙස්ට් වෙලා බලනවා දැක්කා ටික දවසක ඉඳන්

    ඔවු ඕවට පට්ටම වෙලාවක් යනවා, Editing වලටත් සෑහෙන්න වෙලාවක් යනවා
    තව පට්ටම ෆේමස් stop motion එකක් තියනවා Shun the sheep

    ඕව stop motion උනාට පට්ටම attention to detail එකක් තියනවානේ ප්‍රැක්ටිකලි පට්ට ගේමක් දීලා ඒව කරන්න ඇත්තෙ (මේ දාල තියන වීඩියෝ එකේ පොඩි එකා කිරි එකේ බටේට පිඹිනකොට වීදුරුවෙ බබල්ස් එන සීන් එක වගේ ඒව )
    https://pingu.fandom.com/wiki/Season_1

    a kaleta yanna hitenawa :(
     
    • Love
    Reactions: Kitkitkit

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    ඒ කාලෙ හෙනම ආසාවෙන් බැලුවා
    දැනුත් බලනවා ඉඳල හිටලා පොඩි එකාට ටීවි එක දාල දෙනවා ඕක කොහෙන් හරි සජෙස්ට් වෙලා බලනවා දැක්කා ටික දවසක ඉඳන්

    ඔවු ඕවට පට්ටම වෙලාවක් යනවා, Editing වලටත් සෑහෙන්න වෙලාවක් යනවා
    තව පට්ටම ෆේමස් stop motion එකක් තියනවා Shun the sheep

    ඕව stop motion උනාට පට්ටම attention to detail එකක් තියනවානේ ප්‍රැක්ටිකලි පට්ට ගේමක් දීලා ඒව කරන්න ඇත්තෙ (මේ දාල තියන වීඩියෝ එකේ පොඩි එකා කිරි එකේ බටේට පිඹිනකොට වීදුරුවෙ බබල්ස් එන සීන් එක වගේ ඒව )
    මේ තියෙන්නේ තව එකක්.

    ඔව් normal animation වලදී main position දාල in-between පස්සේ පුරවනවා (pose to pose animations ). මේකේ එහෙම බෑ . පිලිවලට positions ටික වෙනස් කර කර යන්න ඕනේ (Straight Ahead animations).. ඒක අමාරුයි..
    මුලින් 2d animation එකක් අදිනවා ඇති draft එකක් විදියට. ඒක පාවිච්චි කරල වෙනස් කරනවා ඇති. නැත්නම් ලේසි නෑ සමහර details ගන්න.
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63

    Ela ela thanks software ekata machan….

    මේ තියෙන්නේ තව එකක්.

    ඔව් normal animation වලදී main position දාල in-between පස්සේ පුරවනවා (pose to pose animations ). මේකේ එහෙම බෑ . පිලිවලට positions ටික වෙනස් කර කර යන්න ඕනේ (Straight Ahead animations).. ඒක අමාරුයි..
    මුලින් 2d animation එකක් අදිනවා ඇති draft එකක් විදියට. ඒක පාවිච්චි කරල වෙනස් කරනවා ඇති. නැත්නම් ලේසි නෑ සමහර details ගන්න.

    First attempt ekata Podi idea ekak one machan
    ------ Post added on Sep 17, 2022 at 8:20 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,596
    113
    එකමත් එක රටක
    First attempt ekata Podi idea ekak one machan
    characters ලොකුවට නැතුව object , text වගේ දාල story එකක් තියන පොඩි දෙයක් කරන්න.
    මුලින්ම storyboard එකක් ඇදගන්න ඕනේ.

    අර taare zameen par එකේ intro එකේ ලස්සන stop motion වැඩක් තිබ්බ.

    මේ තියෙන්නේ..... :rolleyes:

    මේ principles බලන්න.
    මොන animation උනත් මේවා පුලුවන් විදියට apply උනාම තමයි ලස්සන.. නැත්නම් රොබෝ වගේ අස්වාභාවිකයි..

    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    characters ලොකුවට නැතුව object , text වගේ දාල story එකක් තියන පොඩි දෙයක් කරන්න.
    මුලින්ම storyboard එකක් ඇදගන්න ඕනේ.

    අර taare zameen par එකේ intro එකේ ලස්සන stop motion වැඩක් තිබ්බ.

    මේ තියෙන්නේ..... :rolleyes:

    මේ principles බලන්න.
    මොන animation උනත් මේවා පුලුවන් විදියට apply උනාම තමයි ලස්සන.. නැත්නම් රොබෝ වගේ අස්වාභාවිකයි..

    නියමයි මචං.... ට්‍රයි එකක් දෙන්නම්.... හිතපං යකඩ එක්ක පිස්සු කෙලපු එකෙක් stop motion වලට බැස්සාම