https://pingu.fandom.com/wiki/Season_1ඒ කාලෙ හෙනම ආසාවෙන් බැලුවා
දැනුත් බලනවා ඉඳල හිටලා පොඩි එකාට ටීවි එක දාල දෙනවා ඕක කොහෙන් හරි සජෙස්ට් වෙලා බලනවා දැක්කා ටික දවසක ඉඳන්
ඔවු ඕවට පට්ටම වෙලාවක් යනවා, Editing වලටත් සෑහෙන්න වෙලාවක් යනවා
තව පට්ටම ෆේමස් stop motion එකක් තියනවා Shun the sheep
ඕව stop motion උනාට පට්ටම attention to detail එකක් තියනවානේ ප්‍රැක්ටිකලි පට්ට ගේමක් දීලා ඒව කරන්න ඇත්තෙ (මේ දාල තියන වීඩියෝ එකේ පොඩි එකා කිරි එකේ බටේට පිඹිනකොට වීදුරුවෙ බබල්ස් එන සීන් එක වගේ ඒව )
a kaleta yanna hitenawa

