30 ට අඩුවෙන් TAB එකක්..

Tharindu_ucsc

Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    30 ට අඩුවෙන් TAB එකක්..

    මචන් මම TABLET එකක් ගන්න ඉන්නෙ, 30 ට අඩුවෙන් windows OS එක්ක හොද TAB එක මොකක්ද?
     

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මම මේක පාවිච්චි කරලා තියෙනවා
    අවුරුදු 3 ක් වොරන්ටි දෙනවා

    http://www.ewispc.com/index.php/products/for_work/Octab.html

    බලපන්. ඩුවල් ඕඑස් තියෙන්නේ. හැම ෆීචර් එකක් ම තියෙනවා. රෙකමන්ඩ් කරන්න පුළුවන්


    ela machn... thank you ..