30 පස්සේ කොන්ඩේ යන එකට උබල දන්නා ටිප්ස් , ප්‍රතිකාර මොනවාද

Sam Walton

Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    දැන් 31 බන්, කොන්දේ දෙපැත්තෙන් ටිකක් යනවා,එක පැත්තක් ටිකක් වැඩිපුර ගිහින්.
    මේක සාමාන්‍ය දෙයක්,එත් අපිට මේක ටිකක් පාලනය කරගන්න ක්‍රම සහ ප්‍රතිකාර මොනවාද බන් ?
    මම නම් කොන්දෙට ශම්පෝ කන්ඩිෂනර් එහෙම හිතලම යුස් කරන්නේ නැ.ගෙදර තියෙන එකක් ගානවා.
    දැන් නම් මිට වැඩ පොඩ්ඩක් උනන්දු වෙන්න ඕන ? උබලා ගේ අදහස් ටිකක් දාපල්ලකෝ
    Use peppermint oil mixed with coconut oil.
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    සල්ලි තියේ නම් මෙව්වා තමා විසඳුම..



    6bB88iG.png
    UBA DOC EKEK HAMBA VELA PENNALADA GATHTHE.MATA DETAILS TIKAK DAPANKO
     
    • Wow
    Reactions: Heshan Daminda

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Ape thaththata 60 konde thiyenwa hodatama, bappalage seeyalage ehemath konde yanne naa mageth ehemai
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඇලජික් වෙන්නේ නැති හොඳ ගම් එකක් වත් ගාමු :(
     

    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    1. dawasa gane nanna epa. (2 per week)
    2. conditioner vitharak danna . apply conditioner 2-3 mints before bath
    3. kotata konde kapanna
    4. dont use anything oil/ gel. just quality hair color
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අර ටික්ටොක් එකේ තට්ට සුද්දත් giveup කරල තිබ්බ බන් ලගදි
    යන අයට යන්න දියන් දුකයි තමා.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,486
    6,354
    113
    දීර්ඝකාලින විසදුම් නෑ. තට්ටෙ ගිහින් ඉතුරු වෙච්චා ටික ගාලා දාලා රැවුල වවලා ඉන්නෙ.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    උබ නලුවෙක්නම් විග් එකක් දාගනින්..උදා : රන්ජන් රාමනායක, රොශාන් පර්නෑන්ඩු..පොලිටික්ස් නම් හොර ඩොකා කවින්ද ජයවර්ධන වගේ..කිශූ ගෝමස් නැත්නම් තට්ටේ ගාන්න..ඒකත් අයිඩෙන්ටිටි එකක්..වොරි වෙන්න එපා