30 පහුවෙලා බැන්දම

අපි එන්න එන්නම, ආයු කාලය අඩුකර ගන්නා සතුන් පිරිසක්....
ඉස්සර 100 ඔලුවෙ තිබ්බට,
දැන් අපිට තියෙන්නෙ 50 වගේ බලාපොරොත්තුවක්....
30 පහුවෙලා බැන්දම,
ළමයට 20 වෙනකොට,
අපි ලෙඩ ඇඳේ....
ඒ වයසෙදි තමයි අම්මෙක් තාත්තෙක්
දරුවෙක්ගෙ ළඟින්ම ඉන්න ඕනි....
කසාද සහතිකය කියන එක
සමාජෙන් වළලන්න බෑ....
සොබාදහම, ස්ත්‍රියකගෙ මව් කුස පරිණත කරන්නෙ 21 - 23 කාලෙදි....
ඒත් අද ළමෙක් වදන්න සල්ලි, වාහන, ගෙවල්වලින් පරිණත වෙන්න වෙලා....


16473388_1376873629010648_28906991260288890_n.jpg


"අමිල නිදහස දිසානායක- උපුටා ගැනීමකි"​


මෙහෙම වෙන්නෙ රතු මිරිස් කන නිසා -
රතු මිරිස් කන්නෙ නැත්තෙ නම් මෙහෙම වෙන්නෙ නෑ
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්,

    මෙහෙමයි ඉතින්. ඔය දරු-මුනුබුරු කසාද කියන දේ උඹ හිතනවද හොඳයි කියල. එකෙන් සතුටක් ලබන්න පුළුවන් ද? අවසානේ බැඳීම් නිසා නිකන් දුක් වෙනවා.

    කෙනෙකුට කසාද බඳින්නේ නැතුව ඉන්න පුළුවන් නම් එක එයාගේ තීරණය. නිදහස ලබන්න ඕන නම් ඉතින් බලෙන් සමාජය විසින් කලින් බදින්න කලින් ළමයි හදන්න කියන්න ඕන නෑ.

    නමුත් මට හිතන විදිහට, ඔයා කියන්න යන්නේ, කසාද බඳිනවා නම් කලින් බදින්න කියල වෙන්න ඇති!

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    තනිකඩව ඉන්න අතරේ ශුක්‍රාණු දායකයෙක් වෙනවා :D
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ඉදිරියේ රාළ;21205376 said:
    මෙහෙම වෙන්නෙ රතු මිරිස් කන නිසා -
    රතු මිරිස් කන්නෙ නැත්තෙ නම් මෙහෙම වෙන්නෙ නෑ

    :angry: