30 පහුවෙලා බැන්දම

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,088
    754
    113
    Paris
    30 පහුවෙලා බැන්දම

    අපි එන්න එන්නම, ආයු කාලය අඩුකර ගන්නා සතුන් පිරිසක්....
    ඉස්සර 100 ඔලුවෙ තිබ්බට,
    දැන් අපිට තියෙන්නෙ 50 වගේ බලාපොරොත්තුවක්....
    30 පහුවෙලා බැන්දම,
    ළමයට 20 වෙනකොට,
    අපි ලෙඩ ඇඳේ....
    ඒ වයසෙදි තමයි අම්මෙක් තාත්තෙක්
    දරුවෙක්ගෙ ළඟින්ම ඉන්න ඕනි....
    කසාද සහතිකය කියන එක
    සමාජෙන් වළලන්න බෑ....
    සොබාදහම, ස්ත්‍රියකගෙ මව් කුස පරිණත කරන්නෙ 21 - 23 කාලෙදි....
    ඒත් අද ළමෙක් වදන්න සල්ලි, වාහන, ගෙවල්වලින් පරිණත වෙන්න වෙලා....


    16473388_1376873629010648_28906991260288890_n.jpg


    "අමිල නිදහස දිසානායක- උපුටා ගැනීමකි"​
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,440
    113
    Life expectancy is increasing

    sri-lanka-life-expectancy-at-birth-total-years-wb-data.png


    -http://www.tradingeconomics.com/sri-lanka/life-expectancy-at-birth-total-years-wb-data.html
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Danatama Cholesterol ban Max 45-50 wage hitiyoth loku deyak... Anika Next Gen eka 20 wage wenakota apita wadiya godak advance wei ... :(
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ikmanata bandala badata kanna nathath lamai godak hadanna one, ow!
    ah thawa loku loan 1k dala wedding 1k gannath one
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mae adu wena kale newe wedi wena kale.asankya ayu dakawa wedi wela ita passe 10 years wenakan adu wenawa :D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    prashna okkoma wisandagena bandinna giyama nikanma naaki wenawa.
    mata nam kolu pataw dennekuth innawa dan.. 29yrs..prashna thiyenawa..hemin wisanda gannawa :D
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    prashna okkoma wisandagena bandinna giyama nikanma naaki wenawa.
    mata nam kolu pataw dennekuth innawa dan.. 29yrs..prashna thiyenawa..hemin wisanda gannawa :D

    oya prashna uba marenakamma thiyenwa bn
    wisadanna ba
    eka thmyi hati :sorry::sorry:
    ekak iwara wenakota ekak :sorry::sorry: