30 වෙනි නිදහසේ අරුත

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    30 වෙනි නිදහසේ අරුත

    උබලට මොකද හිතෙන්නේ 30 කතාව ගැන මටනම් හිතෙන්නේ සුද්දෝ ලග තියාගෙන උන්ගෙන් අපි නිදහස් උනා කියලා කටක් ඇරලා කියන්න බෑනේ . ඒක නිකම් ලගට ගෙනල්ලා මුනට කනට ගහනවා වගේ වැඩක්නේ . ඒ හින්දා එකට අවුරුදු 30ක යුද්දේ ගාවලා පොර හිමිට සේෆ් එකේ කියලා දාන්න ඇති

    මොනවා උනත් අපි නිදහස් කතාව ඇත්ත ඒ උනාට අපි තවම යැපෙන්නේ බටහිරෙන් . ප්‍රධාන රටක් වන බ්‍රිතාන්‍ය මේ මොහොතේ තරහා කරගැනීම මෝඩකමක් ලෙස හිතලා මේක කියන්න ඇති
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔහොම ලොකුවට plan කරලා කරන එකක් නෙවේ බන්. වැරදිලා කියන්නේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔහොම ලොකුවට plan කරලා කරන එකක් නෙවේ බන්. වැරදිලා කියන්නේ.

    මටනම් හිතුනේ එහෙම කියලා
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Puke idan pissu. Uba hithanawada othana 30 nemei 130 kiwwath earl unta amarui kiala. Unta api mona kiwwath wadak thiyeda ban. Adu tharame un sirage namawath dannawada danne na.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Puke idan pissu. Uba hithanawada othana 30 nemei 130 kiwwath earl unta amarui kiala. Unta api mona kiwwath wadak thiyeda ban. Adu tharame un sirage namawath dannawada danne na.

    ජනාධිපති කියනවනම් පිළිගන්න එපැයි අනික ඕක වරද්දගන්නේ නැතිවෙයි