උපාධිධාරීන්, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සුදුසුකම් සහිත අයදුම්කරුවන් 30, 000 ට අගෝස්තු 01 වන දා සිට රැකියා අවස්ථා ලබාදීමට රජය තීරණය කර ඇත.
okkoma fake profile valin bump eka denava.... oya magul denna kalin inna ayage salary eka vadi kalanan neda hoda...



රැකියා ලබා දෙන එක හොදයි
හැබැයි රටක රැකියා අවස්ථා වැඩි කරන්නේ නැතිව තියෙන ආයතන වලට ඉතින් පුරවනවා
අන්තිමට කාර්යාලවල වාඩි වෙන්න සංගීත පුටු තරග තියන්න ඕන පුටුවක් අල්ල ගන්න
එක position එකට සේවකයෝ 5 - 6 ක් ඉන්නවා මුන්ට ඇති වෙඩකුත් නැහැ උදේ අස්සන් කරලා හවස out එක ගහන්න යන කී දෙනෙක් ඉන්නවද
මෙහෙම රැකියා දීමේ පදනම මොකද්ද ඉතින් රටක් සංවර්දනය වෙන්නේ කොහොමද


okkoma fake profile valin bump eka denava.... oya magul denna kalin inna ayage salary eka vadi kalanan neda hoda...
ehenam elakiri eke anduwata support karana desapremi ratata adare karana hamoma fake id wenawa 